ශ්රී ලංකාවේ දිගම උමග වන ඉහළ කොත්මලේ උමං මාර්ගයට මංගල දියවර අද උදේ මුදාහැරිණි. විදුලිය ඇමැති පාඨලී චම්මික රණවක මහතා ප්‍රධාන ආරාධිතයාය. කොත්මලේ ඔයේ ජලය තලවාකැලේ සිට නියම්ගම් දොර දක්වා කිලෝමීටර් 13ක් දිග, මීටර් 5.9 විෂ්කම්භයෙන් යුත් උමඟින් භූගත ජලවිදුලිබලාගාරයට හරවා මෙගාවොට් 150ක ජල විදුලිය නිපදවයි.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද දේට හොදයි කියන්න ඕනා. මොකද මේක අපේ කට්ටියගෙ වැඩක්
ඒත් දවස් දෙකක් වැස්ස නැතිවුනදාට රට අඳුරේ..