
(ටී.කේ.ජී.කපිල )
ලෝක කුසළාන විස්සයි 20 තරගාවලියේ ඉන්දීය - පකිස්තානු ක්‍රිකට් තරගය නැරඹීම සදහා විශේෂ පෞද්ගලික ජෙට් ගුවන් යානා 15 කින් ලොව පුරා ක්‍රිකට් ලෝලීහු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි.
ඉන්දියාව , පකිස්තානය ඇතුළු තවත් රටවල් ගනණවකින් එම පිරිස් පැමිණ තිබුණි .
එසේ පැමිණි පිරිස අතර පකිස්තාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක් , ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ.ෂාහ් මහතා ඇතුළු කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණ සිටියහ .
ඔවුන් මේ වනවිට ඔවුන් පැමිණි ගුවන් යානා වලින්ම පිටත්ව ගොස් තිබේ .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නිල්පාට ප්ලේන් එක මීට කලින් වතාවේ ආවේ කවුදෝ කෙනෙක් උගන්ඩාවට අරගෙන යන්න නේද ? ඒකාලේ ඔය ප්ලේන් එක අරගෙන ආව කෙනා ගැන ලොකු ලොකු කතා සමාජ මාධ්‍ය පුටවලා ප්රසිද්ධෞනා මතකයි.