ශ‍්‍රී ලංකාව සහ නවසීලන්තය අතර තරග පහකින් සමන්විත එක්දින ක‍්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තෙවැනි තරගයට (දිවා/රාත‍්‍රි) වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා ඉනිමක් ඕවර 33 කට සීමා කර තිබේ. දෙවැනි වරට තරගය අත්හිටුවන විට නවසීලන්තය ඕවර 14 කදී කඩුලූ දෙකක් දැවී ලකුණු 41 ක් ලබා සිටියේය.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම වැඩක්. (නි)