
(විමුක්ති එස් රුද්රිගු)
ඛනිජ තෙල් මෙට්රික් ටොන් 38,000 ක් රැගත් නෞකාවක් හෙට (28) මෙරටට පැමිණෙන බව ශ්රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ප්රකාශ කළේය.
ඛනිජ තෙල් මෙට්රික් ටොන් 38,000 ට ඩීසල් මෙට්රික් ටොන් 20,000ක් සහ පෙට්රල් මෙට්රික් ටොන් 18,000ක් අයත් වන බව මහ කොමසාරිස් කාර්යාලය පැවසුවේය.
ලංකා අයි.ඕ.සී සමාගම හරහා මෙරට ඉන්ධන සැපයුම අඛන්ඩව පවත්වාගෙන යාමට සහාය වීමට ඉන්දීය රජය තීරණය කර තිබෙන බව මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd