ඉන්දියාවේ බටහිර බෙංගාලයේ කොල්කටා නුවර රෝහලක අද අලූයම තුනට පමණ හටගත් ගින්නකින් 100 කට වැඩි දෙනකු පිළිස්සී ජීවිතක්ෂයට පත්වූ තව බොහෝ දෙනෙක් තුවාල ලැබූහ.
ගින්නට හසුවූයේ මහල් පහකින් සමන්විත ‘අම්රි’ රෝහලයි.
පැය පහකට ආසන්න කාලයක් තිස්සේ ගින්න සමඟ සටන් කිරීමෙන් පසු මුළුමනින්ම පාහේ එය නිවා දැමීමට ගිනි නිවන භටයෝ සමත් වූයේ උදෑසන නවයට පමණි.
සිද්ධිය සම්බන්ධයෙන් රෝහලේ වෛද්‍යවරු පිරිසක් සැකපිට අත් අඩංගුවට ගෙන ඇත
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රෝහල් කාර්ය මණ්ඩලය සැමවිටම රෝහල් පරිසරය පිළිබඳ විමසිලිමත් වියයුතුයි.
ගොඩක් කණගාටුදායකයි.
ඉන්දියාවෙ හැම වෙලෝම මෙහෙමයි