ඉන්දියාව හා එංගලන්තය අතර කොල්කටාහිදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය වන අද (08 වැනිදා) සවස තරගය නතර කරන විට ඉන්දියාව සිය දෙවන ඉනිම වෙනුවෙන් කඩුලූ 9ක් දැවී 239ක් රැුස්කර සිටියේය. පළමු ඉනිමේදී ලකුණු 207 ක වාසියක් ලබාගත් එංගලන්ත පිලට වඩා ඉන්දීය පිල ඉදිරියෙන් සිටින්නේ ලකුණු 32 කින් පමණි. තරග 4 කින් සමන්විත ටෙස්ට් කි‍්‍රකට් තරගාවලිය මේ වන විට 1-1 ක් ලෙසින් සමවී තිබේ. ඉන්දියාව පළමු ඉනිම ඕවර 105කදී සියලු දෙනා දැවී 316 එංගලන්තය පළමු ඉනිම ඕවර 167.3කදී සියලු දෙනා දැවී 523 ඉන්දියාව දෙවන ඉනිම ඕවර 83කදී කඩුලු 9ක් දැවී 239 (රවිචන්ද්‍රන් අශ්වින් නොදැවී 83, විරෙන්දර් සෙවැග් 49, ගෞවුතම් ගාම්භීර් 40, විරාට් කෝලි 20, ස්ටීවන් ෆින් 37/3, ජේම්ස් ඇන්ඩර්සන් 38/2, ගේ‍්‍රම් ස්වෝන් 70/2)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එංගලන්තයට ජයවේවා (දී)
හැමදාම එකවගේ දිනන්න බැහැ (දී)
හැමදාම බැහැ (දී)
මම මේ රටවල් දෙකටම ආස නැහැ. (නි)
හොඳ වැඩේ (ස)