ශ්රී ලංකා මුහුදේ මසුන් මරමින් සිටි ඉන්දියා ධීවරයන් 37 දෙනකු හා ට්‍රෝලර් යාත්‍රා පහක් මින් මද වේලාවකට කලින් ත්‍රිකුණාමල නාවික හමුදා අංගනයට ගෙන ආ බවත් මූලික පරීක්ෂණවලින් පසුව ඔවුන් පොලිසියට බාරදීමට නියමිත බවත් නාවික හමුදා ආරංචි කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩ පෙන්නන්න එනවනම් සහනයක් දෙන්නම එපා(ස)
එහේ ලොක්කගේ ලොකුකම මෙයාලත් හිතට අරගෙනද ? .(ස)
මොකක්ද ඉතින් හෙට වෙනකොට යවාවි. අපේ මිනිහෙක් ඉන්දියානු මුහුදට ගියෝත අවුරුදු ගනන් හිරබත් කනවා. අයි මේ උතුරෙ ඉන්න දෙමළ මන්ත්‍රීවරු මේකට විරුද්ධවෙන්නේ නැත්තේ. හැම දේටම ඉන්දියාවට දුවන මෙයාලට බැරිද මේ අසාධාරණ වැඩෙන් පාඩුවෙන්නේ උතුරෙ දෙමළ මිනිස්සුනට නේ. දෙමළ මිනිස්සුවෙනුවෙන් කිඹුල් කදුලු හෙලන දෙමළ දේශපාලකයෝ කවුරුත් මේකට විරුද්ධව කථා නෑ.(ස)