ඉතාලියේ බ්‍රේසියා, වෙරෝනා හා පාදෝවා නගරයන්හි ජීවත් වන ශ්‍රී ලාංකික කතෝලික බැතිමතුන්ගේ නත්තල් සැමරුම් කිහිපයක් ඉදිරියේදී පැවැත්වීමට සූදානම් කර ඇත. ජූඩ් ලසන්ත පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් එකොලොස් වැනි වතාවට සංවිධානය කරන බ්‍රේසියා නත්තල් උළෙල 16 වැනිදා ෆියුමින්වෙල්ලෝ ශාලාවේදී ද ලිංටන් ප්‍රනාන්දු පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සාම මිහිර නව වැනි නත්තල් උළෙල පාදෝවා සන් කාර්ලෝ දේවස්ථාන ශාලාවේදී ද වෙරෝනා කිතුනු බැතිමතුන් සංවිධානය කරන සමාජයේ අරුනලු එකොලොස් වැනි නත්තල් උළෙල ඇන්ටන් රංජිත් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් අව්රෝරා හාලාවේදී ද පැවැත්වීමට නියමිතය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකවාසී කිතුණු බැතිමතුන්ට සුභම සුභ නත්තලක් වේවා! (නි)
මිනිස්සු සතුටු වෙන නත්තලක් වේවා! (නි)
ඉතාලියේ ඉන්න ශ්‍රී ලාංකික කිතුණුවන්ට සුභ නත්තලක් වේවා! (නි)