රත්නපුර ඇළපාතදී ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක මහතාට වෙඩි තැබූ බව කියන විශ්‍රාමික බැංකු සේවකයකු තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළු වී සිටින බව පොලීසිය කියයි.
ඔහුගේ ඇඳළඟට පොලිස් මුර යොදා ඇත.
පාරක ආරවුලක් මේ ඝාතනයට හේතු වන්නට ඇතැයි මූලික පරීක්ෂණ වලදී කියැවිනි.
රත්නායක මහතාගේ සිරුර රත්නපුර රෝහලේ තබා ඇත.

1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් වැඩේ
මම දන්නේ නැහැ
අයියෝ සල්ලි
පොලිසිය කවදාවත් තමන්ගෙන් වෙච්ච වැරැද්දක් වුණත් පිළිගන්නෙ නැහැ. මේකට මොනවා වෙයිද මන්දා? (නි)
නිතිය තමයි එක
බැංකු සේවකයෙක් කියලා හොදටම විශ්වාසද? (නි)
සාධාරණය ඉටුකර ගන්නා තුරු මෙවැනි දේවල් කළ යුතුයි. (නි)
පොලීසිය ගැන ඇති ගෞරවය, විශ්වාසය නැති වුණහම මෙහෙම වෙනවා (ස)