මගී ප්‍රවාහන නැවක සේවිකාවක වන ඕස්ට්‍රේලියා ජාතික තාරා හව්කස් (23) පසුගියදා ඩුගෝන්ග් බේ නගරයේ විලක දිය නාමින් සිටියදී තිඹුලෙක් ඇගේ ඇඟට පැන්නේය. ඇගේ හොඳම මිතුරාද ඇය සමග විය.
ඇය කිඹුලා සමග පොර බදද්දී ඇගේ මිතුරා කිඹුලාගේ ඇස් දෙකට ඇඟිලිවලින් ඇන්නේය. තම මිතුරිය කිඹුල් කටින් බේරා ගත්තේය. වහා හෙලිකොප්ටර් යානාවකින් රෝහල කරා ගෙන ගිය තාරාට පැය හතරක සැත්කමක් කැරිණි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළණ මිතුරන්! දෙදෙනාටම දිගාසිරි! (නි)
කිබුලට වෙන මුකුත්ම හිතුනේ නැද්ද දන්නේ නැහැ. (ස)
මිතුරෙක්ද ?? මිතුරියක්ද ?? (ස)
අර නයා වගේ මෙයාටත් කිඹුලා නැතිව බැරිද දන්නේ නෑ (ස)
මරු (ස)
ඇත්තටම පුදුම වැඩක් තමයි කරලා තියෙන්නේ (දී)
කිඹූලා මොනයම් උත්සාහයක් ගත්තාදැයි මට පැහැදිලි නැත. (නි)
එයාව දැක්කහම කිඹූලාට හපන්න හිතෙන්න ඇති. (නි)
මේ වගේ යාළුවෝ තමයි ඉන්න ඕන (ස)
කිඹුලට දුක හිතෙන්න ඇති (ස)
අහු වුණොත් කිඹුලා මරණවි ගල් ගහලා (ස)
අන්න යාළුවො
අපි ආවනම් එතනම කලන්තෙ දාලා වැටෙයි..!(නු)
හොද මිතුරෙක්. ඔබට ජය! (නි)
කල්‍යාන මිතුරෝ (දී)
කිඹුලත් කාලා තියෙන තැන්.... (නි)
මිතුරු තුමෝ දුක සැප දෙකිහිම පවතී (දී)
කල්‍යාන මිත්ත තා (දී)
අන්න නියම යාලුවෝ. මල් හතයි. (නි)
නියමයි. ඒත් ටිකක් ලැජ්ජයි වගේ. (නි)
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූ මෙන් පිටුනොපා යති… (නි)
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති බිතු සිතුවම් රූ මෙන් පිටුනොපා යති... (නි)
පව් අප්පා කිඹුලා (ස)
නිර්භීතයි. අපේ අයනම් කෑ ගහගෙන පන කඩාගෙන දුවනවා. (ත)
කිඹුලා කිති ඇති සතෙකු නිසා ඇය කිති කැවීමෙන් කෙනෙකු මුදවා ගත හැකි බවත් දැන් සොයාගෙන තිබේ...නමුත් එසේ කිති කවනවිට අපේ අය භාවිත කරන ප්‍රතික්‍රියාත්මක වචන කිඹුලා භාවිතා නොකෙරෙන බව කරුණාවෙන් සලකන්න.(ත)
බය හිතුනේ නැද්ද දන්නේ නැහැ (දී)
යාළුවො වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න ලැහැස්ති යාලුවොත් ඉන්නවා (දී)
බේරෙන්න හොඳ ක්‍රමයක්. (ත)
වැරදුනු කුරුමානම (ස)
කිඹුලා කනවා ඉවසතහැකි කොහිල කටු ඇනෙද්දි කොහොම ඉවසන්නද ? (ස)
ඇඟ හිරිවැටෙනවා මේ පින්තූර දැක්කම…නේ? (ස)
එයා හොඳ කලන මිතුරෙක් (ස)
යහපත් යාලුවෙක් (දී)
අගවිනිසුරුතුමියවත් ඔය විදියට තමයි බේර ගන්න ඕන. (ත)
කලන මිතුරා කියන්නේ එහෙම කෙනෙක්ට තමයි (දී)
ඒ වෙලාවට කිතිකවන්නවත් මතක් වෙන එකත් ලොකු දෙයක් (ස)
ලංකාවේ කිඹුල්ලු හරි කපටියි (ස)
යහපත් දෙයක් .... අපි මේවා අගය කරන්න ඔනේ ලංකාදීපයේ මේක දාපු ඒකත් අගය කරන්න ඕනේ (ස)
අඩන්න බලන් හිටිය කිඹුලෙක් වෙන්න ඇති (ස)
අර කකුලේ තියෙන්නේ කිඹුලා හූරපු සලකුණුද ? (ස)
කිඹූලෝ මෙහෙමත් කනවද? (නි)
මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවති (දී)
මහ නරකම නැහැදිච්ච කිඹුලෙක්. කකුලමයි කාල තියෙන්නේ. (නි)