ඇමෙරිකාවේ ඔහියෝ තරුණයන් පිරිසකගේ අභියෝගයක් ජයගත් ෆිල් කෘෂ් නමැති පොලිස් නිලධාරීයා පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කළැයි කියමින් ඔහුගේ රැකියාව අහිමිකිරීමට එරට පොලිස් ප්‍රධානීන් කටයුතු කැර තිබේ. මුත්‍රා පිරවූ භාජනයකට ඔළුව දැමීම අභියෝගයයි. එය ජයගන්නා තැනැත්තාට පොරොන්දුව ඩොලර් 400 කි. පොලිස් නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී අභියෝගය ජයගන්නා වීඩියෝව දුටු ඇමෙරිකා පොලීසිය ඔහු හඳුනාගත්තේය. තරුණයන් පවසන්නේ තම අභියෝගය ජයගත් තැනැත්තා පොලිස් නිලධාරියකුයැයි නොදන්නා බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවෙත් ඉන්නවා නේද මේ වගේ අය..!(නු)
පොලිස් දෙපාර්තමේන්තුවට අපහාස කළැයි කියමින් ලංකාවේ පොලිසියේ රැකියාව අහිමිකිරීමට ගියහොත් අපේ මුළු පොලිසියම වගේ ඉවත් කරන්න වෙයි . (නු)
අපේ අය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් මේ විදියට කරනවානේ..!(නු)
අපේ පොලිසිය නම් හැමදාම නානවානේ..!(නු)
මොයා ඇමරිකාවෙ කියන්නත් ලැජ්ජයි.!(නු)
අපේ අය නම් නාන්නේ මෙහෙම නෙමෙයි. (නි)
ඇමෙරිකන් ඔලු ඇතුළේ මොකුත්ම නැද්ද? මෙහෙම දෙයක් කරන්න තරම්? (නි)
ලංකාවේ පොලිසිය නාන්නේ මොනවද කියලා අමුතුවෙන් කියන්න ඕනෑ නැහැනේ. (නි)
සල්ලි වලට මෙහෙම දෙයක් කරන්න තරම් මෙයාලා පිරිහිලාද? (නි)
වෙනස තියෙන්නේ අනුන්ගේ මුත්‍රා වල ඔලුව දැමීම පමණයි. සමහර අසරණයින් තමන්ගේම මුත්‍රාත් බොනවා. (නි)
ඇමරිකාවෙත් පුදුම ඔට්ටුනේ තියෙන්නේ. (නි)
කාත් කවුරුවක් නැතුව හරි
අභියෝගයක් මිසක් මේක රැකියාවට අදාළ නැහැ. (නි)
ලංකාවේ වෙන සිදුවීම් බලද්දී මේක මොකක්ද? (නි)
සිල්වා, හිල්මි, ස්ටැන්ලි, මොනවද මේ ඔයාලගේ බොලද අදහස්? (නි)
ලැජ්ජාවක් නැද්ද මන්දා? (නි)
පව් නේද එක අතකින් බලන කොට
සල්ලි හමුබ වෙනවා නම් ඕනෑම එකකට ඔලුව දාන අය එහෙනම් එහෙත් ඉන්නවා. (නි)
මේකෙ අදහස් ලියන අය දන්නෙ නැද්ද ඇමෙරිකාව තමයි ගොඩක් නා ගන්නේ කියලා. මේකෙන් කියන්නේ අමෙරිකානුවන් සල්ලි වලට ඕනේ දෙයක් කරනවා කියල නේ . කාලයක් වියට්නාමන් නා ගත්ත . ඊට පස්සේ ඉරාකෙන්. අප්ගනිස්ථානෙන් නා ගත්තා. තව ඉදිරියට ගොඩක් නා ගනිවී මේ වගේ(නු)
අපේ ගම්වල බවලත් උදවිය ඔය බීලා එනවා කියලා හවසට ගෙදර මනුස්සයාට බනිනවා.. අපේ අයට නාන එක සුළු දෙයක්..!(නු)
ඇමරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නැහැ... (නි)
හපෝ! මේ එක දෙයක් විතරයි. (නි)
අපේ පොලිසියේ නම් සල්ලි වලට මෙහෙම පහත්වැඩ කරන්නේ නැහැ. (නි)
ඇමෙරිකන් කට්ටිය මට නම් පෙන්නන්න බැහැ. (නි)
සල්ලි වලට තියෙන පෙරේතකමනේ. (නි)
ඉස්හොරි වලට ප්‍රතිකාරයක් කියලා කෙනෙක් කී නිසා මමත් ඔය දේ කරලා තියෙනවා. (නි)
සල්ලි වෙනුවෙන් අද මිනිස්සු අසූචි වුණත් කයි. (නි)
කවුද අප්පේ භාල්දියක් පිරෙන්න ඔය වැඩේ කරේ (ස)
අනේ මන්දා
අයියෝ සල්ලි
තව ඉදිරියට නාගන්න ඒ අයට ගොඩාක් දේවල් තිබෙනවා. (නි)
සුසිල් විතරයි නිධාන කතාව තේරුම් ගත්තේ. (නි)