පල්ලම පොලීසියට බලෙන් ඇතුළු වූ නඩු භාණ්ඩ වශයෙන් උසාවියට ඉදිරිපත් කිරීමට තිබූ ටිපර් දෙකක් රැගෙනයාමට තැත් කළැයි සැක පිට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජගත් සමන්ත පෙරේරා පුත්තලම මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා විසින් ලබන 13 වැනිදා තෙක් රිමාන් කරනු ලැබීය. වරෙන්තුව සිටි සැකකරු අද උසාවියට ඉදිරිපත් විය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෝයි අපොයි (දී)
අයියෝ සල්ලි
හොද වැඩේ. (නි)
උසාවිය තියෙන්නේ නිතිය පසදලින්න මිසක බලය පෙන්නන්න නොවෙයි (දී)
නිතියට්ව් පිටින් යන්න යනවාට හොද වැඩේ (දී)
මට නම් හිනාත් යනවා (දී)
උසාවියට ගිහිල්ලා තමන්ගේ බලය පෙන්නාන්න යන්න එපා (දී)
මෙයාලව පත්කරන අයත් හිරේට යවන්න ඕනෑ. (නි)
මේකත් චින්තනයද? (නි)
සභාපතිකම අහෝසි කරන්න ඕනෑ. (නි)
කාට කියන්නද ? බහුතරය පාතාල චන්ඩිනේ (ස)
මෙයාලට දෝෂාභියෝග ගේන්න ඕනෑ. (නි)
අයියෝ සල්ලි