ගම්පොළ නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක ආරක්ෂක නිලධරයකු මරා දමා ඇතැයි පොලීස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා කියයි.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් ගම්පොල මිනිසුන් සැරයි.. ඒ වගේම එයාලට මේවා වැඩ නෙමෙයි..!(නු)
මායාවකි ලෝකේ... (නි)
පුවත් මවන නගරය දැං ගම්පොල..!(නු)
අනේ පවු. එයාට රෑ නින්ද යන්න ඇති. (නි)
මිනීමැරුම් හැම දවසකම ආණ්ඩුව ඇතුළු කිසිම කෙනෙකුට ගානක්වත් නැහැ.. පුදුමාකාර ආශ්චර්යයක්..!(නු)
අපේ අලි ඇතුන් කොච්චර මැරෙනවද? ඒවා ගණන් නොගන්නා රටේ මිනිසුන් ගැන මොන කතාද? (නි)
ජනතාවගේ ඉවසීමේ සීමාව පනින දවස වැඩි ඈතක නෙමෙයි (ස)
අගමැතිතුමාගේ නගරය නේද මේ. අනේ ඔබතුමාවත් මේ ගැන සොයා බැලුවානම (ස)