
(අංජුල මහික වීරරත්න)
ආපදා සහන ලබාදෙන ආකාරය සම්බන්ධයෙන් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්(විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
ආරක්ෂක ලේකම්වරයා සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත මෙම චක්‍රලේඛය යවා තිබේ.









COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වගකීම් පවරන "අනෙකුතුත් ක්ෂේත්‍ර නිලධාරීන්" යනුවෙන් හදුන්වනේ කවුරුන් ද යන්න මෙහි සඳහන් නැත. රජයේ කර්ත්වයක නිල වශයෙන් අර්ථ නොදක්වන "අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන්" යැයි පුද්ගලයින් නො සිටිය හැක.
ආරියතිලක, ඒ කියන්නෙ ඔබ මඩ විසිකරන්න හදන අය නම් නොවෙයි, ගොඩනැගිලි පරීක්ෂණ ආයනයේ නිලධාරි, වෙන්න බැරිද? ඒක නිසා රජය කරන හැමදේම ඇදකුද හොයන්න එපා, පෙරකල අය කරපු වැරැදි නිසා රට බංකලොත් වූ බව මෙතැනට අදාළ නොවුණද සිහිපත් කරමි. එබැවින් ඔවුන්ට ආයුධ දෙන්න එපා.