(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා ආණ්ඩුවට හිඟ වී ඇත්තේ මුදල් නොව ඡන්ද බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
ආණ්ඩුව ඡන්ද තිබුණේ නම් සල්ලි කෙසේ හෝ හොයාගෙන ඡන්දය කරන බවත් ඡන්ද නැති නිසා ආණ්ඩුව මැතිවරණ වලට බිය වී සිටින බවත් ඔහු කීවේය.
ඡන්දෙ නෑ වගේම ආණ්ඩුවට ඡන්දය ඉල්ලන අයත් නැති බව ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවා .පරාජය හමුවේ වෙන ගහන්න තුරුම්පු නැති නිසා .4 වෙනිදා මගුලට කෝටි 20 ක් වැය කරන්නේ අපිට ඕනෑවටද ?නෑ උගේ සිඟිති ආතල් එක ගන්න .මම ජනාධිපති වෙලා නිදහස් උත්සවයක් තිබ්බා ..කියන හිඟන සිහිනය ඇත්ත කරගන්න
ගමේ නගරයේ හැම තැනකම රැල්ල ජාතික ජන බලවේගයට.
බලය පීඩිත ජනතාවගේ පංතියට යන නිසයි ඔවුන් මෙතරම් බය වී සිටින්නේ
දිනන්නේ සජබ නම් ඒත් මොවුන් බය නැතුව චන්දය තියනවා. මොකද සජබ ආවට ඔවුන්ට කරදරයක් වෙන්නේ නැති නිසා. බලය ජාතික ජන බලවේගය අතට යන බව බුද්ධි තොරතුරු වාර්ථා කර ඇති නිසයි ආණ්ඩුව බිය වී තිබෙන්නේ.
පොහොට්ටුවෙන් නාම යෝජනා දීපු අයට හොඳ පාඩමක් උගන්වන්න ඕනෑ. රට මේ තත්වයට පත්කරපු පොහොට්ටුවන්ට නම් කවුරුත් ඡන්දය දෙන්නේ නැහැ.
ඔබතුමාට, ජවිපයට ජයවේවා..! අපි ඔබ සමගයි.
ඔයාලට නම් සීයට තුනක් වත් තියනව
Jvp දැනටමත් දිනලා ඉවරයි වගේ. මොන පිස්සුද ලොක්කා මේ සිරි ලංකාව. අපේ රටේ මිනිස්සුනේ චන්දේ දෙන්නේ. අපේ අය ගැන අය කවර කතාද. දැක්කනේ අපේ විරුවට 69 ලක්ෂයක් දුන්නේ පරිපාලනය ගැන මෙලෝහසරක් නොදැනත්. සේපාල නිසා JVP චන්ද අඩුවෙනවා. ඒ මනුස්සයා දාල බික්ෂුන් වහන්සේලාටයි, පුජනීය ස්ථාන වලටයි පහර ගැසීම බෞද්ධයෝ කැමති දෙයක් නෙමෙයි. JVP එකට ආගම ගැරන්ඩියට බූමිතෙල් වගේ කියනවනේ. JVP එකට වරදින තැන ඔතනයි.