මාතලේදී ගසකට යටවී මියගිය තිදෙනාගේ සිරුරු මාතලේ සිට ගල්ලෑල්ලට වාහනයෙන් ද එතැන් සිට මනම්පිටියට ඩක්කුවෙන් ද සිරුරුගෙන යැමට සිදු වූයේ මනම්පිටියේ මාර්ග යටවීම හේතුවෙනි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සැප ලැබේවා! මතු මෙවන් අකල් මරණයක් නොවේවා! (නි)
නොමැකෙන සිහිවටනයක්... (නි)
ඉතා කණගාටුදායක සිද්ධියක්. (නි)
දෙවි පිහිටයි ඔබලාට (ස)
ඩක්කුවවත් පිහිට වුණ එක ලොකු දෙයක් .සැමට ස්තූතියි (ස)
සමහරුන්ට ලැම්බොගිනි ..... සමහරුන්ට ඩක්කු අනේ අනිච්චං.....(ස)
බෝට්ටු නැද්ද (ස)
කණගාටුදායක සිද්ධියක්...නිවන් සැප ලැබේවා! (ස)
ඔව් නවුශාඩ් හරිම කණගාටුයි (ස)
සංවේදී දසුනකි. (නි)
අපේ ජීවිතයේ සමහර දේවල් හරිම අරුම පුදුම විදියටයි සිදුවන්නේ. ඔබට නිවන් සුව! (නි)
පවක් විපාක දෙනවද දන්නේ නෑ (ස)
නිවන් සැප ලැබේවා... (ස)
දුකයි. නිවන් සුව පතමි (ස)
ඔබලාට නිවන්සුව පතමි (ස)