මහ මග වැටී තුබූ රුපියල් ලක්ෂයක් අහුලා අයිතිකරුට බාර දුන් ඇල්පිටියේ සචිනි කෝසලා දැරියගේ කතාව ලංකාදීප එසැණ වෙබ් අඩවියෙන් කියැවූ ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක මරුංගාගස්යායේ ඥානිස්සර නාහිමියෝ පසුගියදා ඇගේ පාසලට වැඩම කළහ. ඇය උගෙන ගන්නා තුරු පසුගිය අගෝස්තු මාසයේ සිට මාසයකට රුපියල් 1500 බැගින් ශිෂ්‍යත්වයක් දෙන බව ද නාහිමියෝ ඇයට කීහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ළමයෙක්. සුභපතමි
අපේ ගමට ලොකු ආඩම්බරයක්.දයාබර දුවේ ඔබට ජය.
හොද ක්‍රියාවක්. මගේ උණුසුම් සුබ පැතුම්
මෙවැනි ළමයෙකුට උපකාර කිරීම ඉතාම උතුම් ක්‍රියාවකි
ලක්මවගේ අගනා නිමැවුමකි දුවේ ඔබ ජාතියට දරුපරපුරට මිනිස්වර්ගයට ආඩම්බරයක්
මගේ උණුසුම් සුබ පැතුම්....!!!!
දුවේ ඔයා අවංකම විශේෂිත චරිතයක්. අද සමාජයේ වැඩිහිටියන්ට ලොකු ආදර්ශයක්. දුවට ඉතාම සුබ අනාගතයක් වේවා
ළමයින්ට පොඩි කාලේ ඉදලම හොද දේ කරන්න කියලා දුන්නම ළමයි කවදාවත් වැරැදි මග යන්නේ නැහැ. ළමයි නරකට හැදුණොත් බණිනවා වගේම, හොදට හැදුවොත් ඒකේ ගෞරවය දෙමාපියන්ට හිමිවිය යුතුයි.
හොදට ඉගෙන ගන්න දුව. වටින දරුවෙක් වෙන්න
විනයගරුක දෙමාපියන්ගේ අවංක දරුවෙක්. චූටි දුවේ ඔබට ජයෙන් ජය...