ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට සහාය පළ කරමින් බදාදා (12) දවසම වැඩ වර්ජනය කළ යුතුදැයි තීරණයක් ගැනීමට කොළඹ අලුත් කඩේ උසාවි නීතීඥ සංගමය විශේෂ රැස්වීමක් කැඳවා ඇතැයි එහි සභාපති ආර් ඒ පී රණවක මහතා කියයි. නීතීඥ සංගමය කළින් තීරණයක් ගෙන තිබුණේ බදාදා නමයේ සිට පැයක් රාජකාරියෙන් බැහැරව සිටීම සඳහායි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩවැරීම වැඩක් වෙයිද? වෙන්න යන දේ නවත්වන්න නම් දිගටම වැඩ වරන්න වෙයි. (ත)
වැඩ වැරීමට එරෙහිව රිට් ආඥාවක් ගෙනෙන්න කවුරුහරි ඉදිරිපත් වෙන්නේ නැද්ද? (නි)
සදහටම වැඩ වැරුවත් අපිට නම් කමක් නැහැ. (නි)