ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරියට එරෙහි ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාව විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ නීතිමය බලතල පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අර්ථ නිරූපනය කිරීමේ විනිෂ්චය මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නිමල් ගාමිණී අමරතුංග විනිසුරුතුමන් සිටීම නුසුදුසු බවත්, දෝෂාභියෝගය සම්බන්ධයෙන් දැනටම තීරණයක් දී ඇති නිසා අර්ථ නිරූපන පතමින් ඉදිරිපත් කළ පෙත්සන් හතම ඉවත දමන ලෙසත් ඉල්ලමින් දෙදෙනෙක් අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කළහ. රජවල නන්දරතන හිමි හා සුජීමා චාන්දනී මේ පෙත්සම් ගොනු කළහ.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වසරේ සෞඛ්‍ය සේවයේ වර්ජනයක් වෙලාවේ දෙන්නෙක් පෙත්සම් යොමුකරලා තිබුණා. ඒ මෙම වර්ජනය නිසා ඔවුන්ගේ ප්‍රතිකාර ගැනීමේ අයිතිය නැතිවෙනවා කියා වර්ජනය තහනම් කරන්න කියා ඉල්ලමින්. දෙවැනි නඩු දිනයේ බලනකොට ඒ කට්ටිය රෝහලකින් අන්තිමට බෙහෙත් අරන් තියෙන්නෙත් අවුරුදු හයකට කලිනුයි. නඩුවත් අහක ගියා. (නි)
අනේ තව කවුරුහරි වැදගත් කෙනෙක් දෙන්නෙක් මේ නඩු විභාගය නතර කරන්න කියා පෙත්සම් යොමු කරන්නකෝ. (නි)
එතකොට කාටද මේ නඩු තීන්දුව ලොකුවටම බලපාන්නේ ? (නි)
මේ ප්‍රශ්නයත් දැන් එපා (දී)
13 වෙනිදාට හොද උත්තරයක් ලැබෙයි. (නි)
ලොකු ලොකු වචන තේරුම් ගන්නත් අමාරුයි. (නි)
ඇයි මහත්වරුනේ ලෝකයට විහිලු සපයන්නේ? මේක පෙත්සම් ඉදිරිපත් කෙරීමේ තරඟයක් කර ගන්නේ නැතුව ප්‍රශ්නය විසඳන ක්‍රමයක් හොයනවා නම් නේද හොඳ?(නු)
මේ ප්‍රශ්නය තවත් දුරදිග යවන්න එපා, තැලෙන්නේ අහිංසක මිනිස්සු (දී)
ඔබ හරි ලුම්බිණි. (නි)
අනේ මන්ද ආප්පා