IMG-LOGO

2025 අගෝස්තු මස 21 වන බ්‍රහස්පතින්දා


අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

(රොමේෂ් මධුෂංඛ)

විරෝධතාවක් සම්බන්ධයෙන් සාකච්ඡාවක් කිරීම සඳහා යාපනයට ගිය අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුලු පිරිසට යාපනයට අරගල එපා වහාම යාපනයෙන් පිටත්වන ලෙසට බලකරමින් සාමාන්‍ය වැසියෝ පිරිසක් විරෝධතාවක නිරත වූහ.

ත්‍රස්තවාදි පනත වහාම ඉවත්කරන ලෙසට රජයට බලකරමින් පැවත්වීමට නියමිත විරෝධතාවක් පිළිබඳව වස්න්ත මුදලිගේ ඇතුලු පිරිස යාපනයේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් සහ ස්වේචඡා සංවිධාන නියෝජිතයින් සමග යාපනය  රිම්මර් මණ්පයේදී සාකච්ඡාවක නිරත වන අවස්ථාවේදී මෙම විරෝධතාව පැවත්වුණි.

පාගමනකින් පැමිණ සාමාන්‍ය වැසියන් පිරිසක් විරෝධතාවයේ නිරත වෙමින් පවසා සිටියේ කොළඹ සිට පැමිණි පිරිස වහාම සාකච්ඡා නවත්වා යාපනයෙන් පිටත්වන ලෙසටය.



අදහස් (11)

අරගල අපට එපා වසන්ත යාපනයෙන් පන්නයි

බබා Sunday, 26 March 2023 01:44 PM

මේ මොන බොරු ටෝක්ස්ද ,අර කොල්ලො ඉන්නෙ යසට වසන්තය එක්ක. මේ ආන්ඩුවට පක්කලි කම් කරන්න එපා

:       8       5

සමන්-ඕමානය Sunday, 26 March 2023 02:27 PM

යාපනෙන් නෙවෙයි, මේකා රටිනුත් පන්නලා දැම්මා නම් හොඳයි, අර ජෝසප් ස්ටාලින් කාරයාත් එක්ක එක බානට ඇඳලා. රටේ විශ්ව විද්‍යාල ටිකයි පාසල් ටිකයි බේරා ගන්න.

:       3       15

මැක්ස් Sunday, 26 March 2023 02:46 PM

විශිෂ්ටයි මිනිසුනේ නුඹලා! පක්ෂ පාටවලට බෙදී සිටින දකුණේ සිංහල මෝඩ රැලට, සහෝදර ඔබ සැම ආදර්ශයක්! වසන්ත මුදලිගේ වැනි දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙකුට රැවටී තම අනාගතය අඳුරැ කර ගන්නා මෝඩයිනේ, යාපනයේ මේ මිනිසුන් විසින් පෙන්වූ පණිවුඩය හිතට ගනිල්ලා!

:       3       12

විදුර Sunday, 26 March 2023 03:20 PM

අපේ උන් වගේ යාපනේ ළමයි කාගෙවත් අතකොලු වෙන්න කැමති නෑ. ඒ ළමයි ආපු වැඩේ කරගෙන ගෙදර යන්නයි බලන්නේ. හොඳ වැඩේ ඒ ළමයි ගේ අධ්‍යාපනයත් විනාශ කරන්න යනවට දෙමව්පියෝන්ගේ ප්‍රතිචාරය.

:       2       15

මනරන්ජන Sunday, 26 March 2023 04:07 PM

මෙහේ ගැලරිය හුරේ දැම්මට​, එහේ බැරිය​.. බුද්ධිමත් උතුරේ ජනතාවට ප්‍රණාමය​..

:       3       11

sampath Sunday, 26 March 2023 05:09 PM

උතුර නැවතත් ත්‍රස්තවාදීන්ට කප්පම් දෙන්නේ නෑ. ඒ මිනිස්සුන්ට නිදහසේ ඉන්න දීලා දකුණේ ඉන්න තෝරාගත් මෝඩයන්ට ඔය වැල් බයිලා කියවන්න.

:       1       3

sena Sunday, 26 March 2023 05:30 PM

ත්‍රස්ත මර්දන පනත ඕන කියන මිනිස්සු යාපනේ ඉන්නවා කියන එක අහන්නත් පුදුමයි.

:       0       3

PODDA Sunday, 26 March 2023 08:06 PM

රට වනසන්නන් පන්නා දැමූ යාපනයේ එඩිතර ජනතාවට අපේ ප්‍රණාමය.

:       2       6

Nimmi Fernando Monday, 27 March 2023 12:56 AM

නාකි මයිනගෙ ඉන්නව නෙ හැමතැනම විස්සක් තිහක් විතර. උන් තමයි එන්න ඇත්තෙ.

:       11       6

saman Monday, 27 March 2023 06:56 AM

වැදි මල්ලිට හොඳ වැඩේ.

:       4       8

DEVIKA DHAMBARAGE Monday, 27 March 2023 08:45 AM

ඌ අපටත් එපා

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 116 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 166 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1058 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site