අය වැය වැඩි ඡන්ද 101 න් අද සම්මත විය. පක්ෂව ඡන්ද 158 ද විපක්ෂව ඡන්ද 57 ද ලැබිණි. එක්සත් ජාතික පක්ෂය හා දෙමළ සන්ධානය විපක්ෂව ඡන්දය දුන්නේය. ලබන 08 දා පාර්ලිමේන්තුව යළි රැස්වේ.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි ඉතින්
මුදලට අලෙවිවන මාළු ලෑල්ක් වගේ..!(නු)
මම මොනවා කියන්නද (දී)
සමෘද්ධිලාභියාගේ මුදල්වලට දෙවි පිහිටයි..!(නු)
නියමයි..!(නු)
ඕක දිනුවත් පැරදුණත් අපිට වෙන යහපතක් නැහැ. (නි)
ඕක ඉතිං අපිට අලුත් දෙයක්යෑ? (නි)
හැම තිස්සෙම කියවන 'ජනතා පරමාධිපත්‍ය' කතාව ඇත්ත නම් මේ රටේ ජනතාව රේසින් කාර් වලට බදු සහන දීපු එකට පුදුම විදියට මනාපයිනේ. (නි)
ජයවේවා
කාටවත් නොතේරුණාට දෝශාභියෝගය ආවෙ නියම වෙලාවට. (නි)
අයියෝ සල්ලි
අපි දන්නවා (දී)
සුභපැතුම් මගෙන් (දී)