දෝෂාභියෝගය විභාග කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේදී තමාට අපහාස කළැයි කියන සාමාජිකයන්ට එරෙහි පියවර ගන්නැයි ශිරානි බන්ඩාරනායක අගවිනිසුරුවරියට කතානායකවරයාට ලියා දැන්වීය. ඔවුන් කළ කී දෑ සවිස්තරව ඇය කතානායකට යවා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියගේ ගෞරවය විනාශ කරන්නේ ඔබ පසුපස සිටින්නන් විසින්මයි. (නි)
ඒක අනිවාර්යයෙන් කලයුතුයි (දී)
ජනාධිපති තුමා කිව්වා කාට වුණත් නීතිය එක සමාන විය යුතුයි කියා. දැන් මේ වැරදි කරලා තියෙනවා නම් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනෑ නේද? (නි)
බලන් ගියහම හැමෝම එකයි. (නි)
අනේ මන්දා? (නි)
කාටවත් අපහාස කරන්න කාටවත් බැහැ (දී)
බැරිදේ නොකරන් අඹරෝ කිවුවලු. (නි)
වැරදි කළොත් දඩුවම් ලැබිය යුතුයි කියලා ජනාධිපතිතුමා කියලා තිබුණානේ. බලමුකෝ. (නි)
ඔබතුමියට ජයවේවා (දී)
මමනම් එතුමිය පැත්තේ (දී)
ඒවා යුතුකම් (දී)
එතුමිය වැරදි වුවත් අපහාස කිරීම බරපතළ වරදකි. (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. අන්තිමට එල්ලුම් ගහත් හාමුදුරුවන්ගේ වෙයිද? (නි)
මම මොකුත් කියන්න යන්නේ නැහැ (දී)
ප්‍රජාතන්ත්‍රවාදය අගයන එහෙත් නැත්නම් යුරෝපීය රටක මෙවැනි දෙයකට දෙන දඬුවම පක්ෂයෙන් නෙරපා, මන්ත්‍රී ධුරයෙනුත් එලියට දැමීමයි...අපි බළමු මෙයාලා දඬුවම් දෙනහැටි???(ස)
එතුමිය හරි (දී)
කතාව ඇත්ත, වෙඅදක් කලානම් දඩුවමක් තියෙන්න ඔනෙ(දී)
වැරදි කළා නම් කවුරු වුණත් දඩුවම් විදින්න ඕනෑ. (නි)
රටට මොනවා වෙලාද? (නි)
ඔන්න වැඩේ. නීතිය කාටත් සමාන නම් ඔන්න දැන් කරලා පෙන්නන්න, මේගොල්ලන්ට දඩුවම් දෙන හැටි. (නි)
මම හිතන්නේ ඇය නිවැරදියි. (නි)
අපේ ලංකාවේ කවදාද දේශපාලකයින්ට දඩුවම් දුන්නේ? දඩුවම් ලැබුණේ? (නි)
නියමයි. දැන් බලන්න පුලුවන් අපක්ෂපාතීකම. (නි)
අධිකරණයට අපහාස කළහම අධිකරණයෙන් නේද නඩු විසදන්නේ? (නි)
තමන්ගේ අතේ වැරදි තියාගෙන අනෙක් අයට ඇගිල්ල දික්කරන එක වැරදියි. (නි)
ඔවුන්ට නීතිමය දඩුවම් දීමට වහා නීති සැකසිය යුතුයි. (නි)
අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්ද?(නු)
දඩුව් දිය යුත්තේ අපහාස කළ අයට නෙමෙයි.. වැරදි කළ අයටයි.. හොරකම, දුප්පත් මිනිසුන් නොමග යවන, විනිසුරුවරුන්ටයි...හැමෝටම එක නීතිය තමයි ලැබෙන්න ඕන.. (නු)
සත්‍ය ජය ගනී..!(නු)
වැරදි කලානම් දඬුවම් දෙන්න (දී)
වැඩේ සාධාරනයි (දී)
අසාධාරණ ඉල්ලීම් කරන්න එපා (දී)
ගින්නක් නැතුව දුම් නගිද (දී)
අපි කොහොමද මේ අයට දඩුවම් කරන්නේ? (නි)
ඇත්ත දියයුතුමයි (දී)
නියමයිනේ (දී)
ඇත්ත නැත්ත සොයා බලා දඩුවම් දෙන්න (දී)
කවුරුන් හෝ දඩුවම් දියයුතුයි තමයි. (නි)
මාර්ක්, ඔබ අදහස් දාන්නේ අපහාසය වරදක් බව නොදැනද? (නි)
මාර්ක්, අන්තෝනි, ඔබලාත් ආවඩන්නෝද? (නි)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. (නි)
දැන් ඇති නේද ඔය ප්‍රශ්නේ ගැන කියෙවුව. දැන් අලුත් එකකට කාලය හරි (දී)
ඇත්ත දඩුවම් කල යුතුමයි (දී)
ලංකාවේ දේශපාලකයින්ට අවශ්‍ය විදියට සියල්ල විසදෙන්නට ඉඩහැරිය නොහැක. (නි)
අර ලේකම්තුමාට ගහපු අය අල්ලලා ඉවර වුණු හැටියේම මේ වැඩේ පටන්ගනීවි. (නි)
ඇත්ත සත්‍ය ජය ගන්නවා (දී)
බණ්ඩාරනායක මහත්මිය නිවැරදි (දී)
මේක නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්මයි. (නි)
ඔබතුමියට කවුද වැරදි විදියට කතා කළේ කියලා අපිත් දැනගන්න කැමතියි. (නි)
සාධාරණයි.. කතාව ඇත්ත (දී)
වරදක් කරලා අනතිනම් දඩුවම් කරන්න ඒපා (දී)
දැන් වැඩේ තියෙන්නේ අහවලා අතේ තමයි. (නි)
බුද්ධික, රජයට විරුද්ධ වෙන ඕනෑම කෙනෙක් නිවැරදිද? (නි)
කවුද අපහාස කළේ? (නි)
එසේනම් වහාම පරීක්ෂණයක් පවත්වන්න (දී)
හා හා හොරේ දැණුනා දැණුනා... (නි)
ගින්නක් නැතුව දුම් නගිද (නි)
අපි අනෙක් අය ගැන දන්නවා. ඔබතුමිය බය නැතුව ඇත්ත කියන්න. (නි)
දඩුවම මේ අය නැවත නැවත පාර්ලිමේන්තු යවන එක. එය බදුල්ල හා කොළඹ ජනතාව බලා ගනීවි. (නි)
රණවීර මහත්තයෝ, දැන් හැමදේම තීරණය වෙන්නේ දේශපාලන කැමැත්ත මතයි. (නි)
මොකද වෙන්නේ දැන්
හැම ක්ෂේත්‍රයම කුරුවල් වෙලා දැන්නම් (දී)
දඩුවම් කරයිද? (නි)
මමත් එකඟයි (දී)
කතාව ඇත්ත (දී)
ඔය කතාවල් ගැන මුළු රටම දන්නවා (ස)
ජය වේවා! (නි)
මාර්ක්, ටිකක් බුද්ධිමත්ව සිතන්න බලන්න. (නි)