(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර නගරයේ උපකාරක පංති පැවැත්විම වහාම අත් හිටුවන ලෙස උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා බලධාරින්ට නියම කොට තිබේ.
රජය විසින් උපකාරක පංති පැවැත්විම තාවකාලිකව අත්හිටුවා තිබුනද එම උපදෙස් නොතකා උපකාරක පංති අනුරාධපුර නගරයේ පැවැත්වුණි.
මෙම තත්වය පිළිබදව සෞඛ්‍ය බලධාරින් විසින් ආණ්ඩුකාරවරයා දැණුවත් කිරිමෙන් අනතුරුව ආණ්ඩුකාරවරයා උපකාරක පංති පැවැත්විම මේ ආකාරයට අත්හිටුවිමට නියම කොට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd