
(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
එමෙන්ම ජනාධිපති ධුරයට අයත් රජයේ වාහන සියල්ලද ඊයේ දිනයේදීම භාරදී ඇති අතර පැජට් පාරේ පිහිටි නිල නිවසින්ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉවත්ව ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහන්න පුළුවන් හැම තුරුම්පුවම ගැහැව්වා.. බැරි වුනා...
ලබපු ජයග්‍රහණ කොහොම උනත් ඔබතුමා පරාජය පිළිගෙන නිහතමානිව නික්ම යන එකනම් අගයකරන්න ඕනේ ප්‍රශ්න ඇති නොකර. රට වැටි තිබුන මොහොතේ ඇවිත් තාවකාලික හෝ අපට සයනක් වීම වෙනුවෙන් ඔබට කෘතගුණ වෙමි. අලුත් පරපුර අපේ රට ලස්‌සන කරවී කියා අපි බලාපොරොත්තු වෙනවා
රටට අමාරුම කාලෙ ගොඩ දාල දුන්න ඔබතුමාට ස්තුතියි.
බොහොම පිං...දැන්වත් මේ රටට හුස්ම ටිකක් ගන්න ඉඩ දීපු එකට ....
ඉතිහාසය පුරාම එතුමා පරාජය භාරගෙන ඉවත්ව ගියා ඒ සැබෑ මහත්මයෙක්.
ජය පරාජ උපේක්ෂාවෙන් භාර ගැනීම මහත්මා ගුණයක් .පක්ෂ භේදයෙන් තොරව අපි එතුමාව අගය කරන්න තරම් උසස් වෙමු
රටක් ගොනාට අන්දවා පුතාව රජ කර තාත්තා නික්මයයි.
ජනමතයට ඉඩ දීම හොද දෙයක්, කල වැරදි වලට දඩුවම් විදින්නත් සූදානම් වෙන්න !
ජාත්‍යන්තර මට්ටමේ නායකත්වයක් අපට අහිමි වුණා, සංක්‍රාන්ති නායකත්වයක් නැතිනම් ඉදිරි අභියෝගවලට මුහුණ දීම අසීරුයි, කෙසේ වෙතත්, අපේ මාතෘ භූමිය රැකගැනීමේ වගකීම අපි හැමෝටම තිබෙනවා.
ඔබේ අගය තේරෙන්න වැඩි කල් යන්නේ නෑ. මාස හයයි.
කිසි දවසක පැරදිලා ජල්තර දැම්මේ නෑ තවත් ඉන්න... හැමදාම පැරදුණාම ලෙඩ දාන්නේ නැතුව නිහතමානීව පිටව ගියා.... ඔබ නියම මහත්තයෙක්... ඔබට බොහොම පිං රට ගොඩ දැම්මාට
අර ඔබගේ උපදේශකයෝ මහා සෙට් එකක් හිටියා නේද? තව හිටියා නේද කුඩේ සේසත් අල්ලන් යන ගාල්ලේ බජිරි අබේ, තට්ට රංගේ, ආශු, අකිල, ඒ විතරක්යැ තව කළුතර රන් රෝහිත, අළුත් ගමරාල, පවිත්‍ර, සෙනරත් දන්තයා, අනේ ඉතින් උන්ට යන කල දසාව තමයි ප්‍රශ්නේ.
එජාපය නායකත්වයට තරුණයෙකුට බාර දීලා ඔබ පැත්තකට වෙන්න