මට ගොඩක් සතුටුයි. ශ්‍රී ලංකාවේ කී‍්‍රඩිකාවන්ටත් ජාත්‍යන්තර මට්ටමට එන්න පුලූවන් කියලා අපි ඔප්පු කළා.  මා ජයග‍්‍රහණය ලබන තුරු නිරතුරුවම උදව් උපකාර කළ සියලූ දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා. අනූෂා කොඩිතුවක්කු - ටියුනීසියාවේ පැවති ජාත්‍යන්තර කාන්තා බොක්සිං තරගාවලියේදී, ඇයගේ දෙවැනි ජාත්‍යන්තර රන් පදක්කම දිනාගැනීමෙන් පසු...