ටියුනීසියානු කාන්තා බොක්සිං තරගාවලියේදී රන් පදක්කමක් දිනාගත් අනුෂා කොඩිතුවක්කු අන්තර්ජාතික බොක්සිං තරග බිමෙන් සමුගැනීමට තීරණය කර තිබේ. ඇය අවසන් අන්තර්ජාතික තරගාවලියේදීත් සිය දස්කම් උපරිමයෙන් පෙන්වමින් රන් පදක්කම දිනා ගැනීමට සමත්වුවාය. ශ්‍රී ලංකා කාන්තා බොක්සිං පිටියේ සිටින ප්‍රවීණම ක්‍රීඩිකාවක වන 33 හැවිරිදි අනුෂා, පන්නල ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ජාතික මට්ටමේ තරග සදහා සහභාගිවෙයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිරිය කතක්. මම ඔබට සුභ අනාගතයකට ආසිරි පතමි. (නි)
ලක්මවගේ වීර දියණියේ, ඔබගේ දිවි මග වාසනා වේවා! (නි)
අන්න කෙල්ලෝ නම්බු පිට ඉවත් වෙනවා (ස)