ආසියානු හොකී සම්මේලන කුසලාන තරගාවලිය (පිරිමි) සහ වයස 21 න් පහළ ආසියානු කුසලාන හොකී (පිරිමි) තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා හොකී කණ්ඩායම් සඳහා ක‍්‍රීඩකයන් තෝරා ගැනීමේ තේරීම් තරග හෙට සහ අනිද්දා (25/26) පෙරවරු 8.00 සිට මාතලේ කෘතිම හොකී පිටියේදී පැවැත්වේ. ඒ සඳහා ඕනෑම හොකී ක‍්‍රීඩකයකුට සහභාගි විය හැකිය. ආසියානු සම්මේලන කුසලාන තරගාවලිය මැලේසියාවේදී ද, වයස 21 න් පහළ ආසියානු කුසලාන තරගාවලිය තායිලන්තයේදී ද එළැඹෙන මාර්තු සහ අපේ‍්‍රල් මාසවලදී පැවැත්වීමට නියමිතය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd