දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්නේ විවේක කලාපයේ උද්‍යාන විදුලි පහනක් ගලවාගෙන ගිය සොරකු කුරුඳුගහ හැතැක්ම පිවිසුම සමීපයේ 64.6 කණුව අසල දමා තිබියදී සොයා ගත් බව පොලීසිය කියයි. මේ විදුලි පහන ගැලවීමට පෙර ඒ අසල විදුලිය විසන්ධි කැර ඇතැයි ද, ඒ නිසා ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියා විරහිත වී යැයි ද පොලිසිය කියයි. එම විවේක කලාපය ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කැරේනේ පසුගිය බ්‍රහස්තින්දායි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පේනවද පුතේ ලංකාවේ කොල්ලන්ගේ තරම ... (ස)
මොනවා උනත් අපි ස්විස්ටර්ලන්තයට වඩා හොඳයි (ස)
"මේ විදුලි පහන ගැලවීමට පෙර ඒ අසල විදුලිය විසන්ධි කැර ඇතැයි ද, ඒ නිසා ආරක්ෂක කැමරා පද්ධතිය ක්‍රියා විරහිත වී යැයි ද පොලිසිය කියයි." මේ ටික සොයාගන්න තරම් දක්ෂ වීම ගැන ලංකා පොලීසියට මගේ ආචාරය! (නි)
නැ නෑ දැන් කැමරා නැතිඋනාට කමක් නැහැ,අපේ සැටලයිට් එක උඩ තියෙනවා....(වි)
ලස්සනට මොකාක් හරි එකාක් තියෙනවා පෙන්න බැහැනේ (දී)
තව ඉස්සරහට කැමරා වලිනුත් වැඩක් නැතිවෙයි. (නි)
විකාර වැඩ (දී)
ඇස් රතු වෙන විහිළුවක් හරි තරහ පිරිමැහීමක් හරි වෙන්න පුළුවන්... නැතිනම් ඇයි අරන් නොගියේ? (ස)
ඉක්මන කොටයි (දී)
ඕක නුවන නොවෙයි මෝඩ කම (දී)
කවදා හෝ අහුවෙන බව හිතන්නේ නැද්ද (දී)
ලංකාවේ තමා ජරාම ජරා කම්බ හොරු ඉන්නේ.... පාරේ තියෙන ගලුත් හොරකම් කරන එකනේ මෙයාලගේ පුරුද්ද... දැඩි දඬුවම් දියයුතුයි මෙවැනි අපරාධ කරුවන්ට දේශපාලඥයන්ට කෙසේ වෙතත්.... (ස)
ඒ කියන්නේ එහි ආරක්ෂක පද්දතිය දුරුවලයි කියනඑක නේද (දී)
මිනිස්සුන්ට මොනවා වෙලාද (දී)
දැන් මොකද කරන්නේ (දී)
අයියෝ සල්ලි