දක්ෂිණ අධිවේගී මාර්ගයේ පයින් ගිය ඇල්පිටියේ ජි.ඒ. කල්යාණරත්නට ඇල්පිටිය මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර මහතා රුපියල් පන්දාහක දඩ ගැසීය. 2008 අංක 40 දරණ ජාතික මංමාවත් පනතේ 79 (1) වගන්තිය සමග කියැවෙන හයවැනි වගන්තිය යටතේ මේ දඩය පැනැවිණි. පළමු වරට සිදු කළ වරදක් නිසා අවම දඩයක් නියම කරන බව ඔහුට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත් කීවේය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න හරි. ඔන්න ඔහොම තමයි අපේ රටේ මිනිසුන්ගෙ හික්මීම ඇත් කරන්න ඕනා
බොහොම හොදයි ඔය විදියට හරියට නීතිය ක්‍රියාත්මක කරන්න