අද (6) මැදියම් රැයේ සිට පවත්වන බව කියන වර්ජනයක් නිසා රාත‍්‍රී ධාවනය වීමට නියමිත රාත‍්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කළ බව දුම්රිය ගමනාගමන අධිකාර් එල්.ඒ.ආර්. රත්නායක මහතා කීය. මේ අනුව කොළඹ, බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයටද බදුල්ල, වවුනියාව, මඩකලපුව හා ත‍්‍රිකුණාමලයේ සිට කොළඹට රාත‍්‍රී තැපැල් දුම්රිය ධාවනය නොවේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අයියෝ සල්ලි
ඒ කියන්නේ වරිජනය ජය අරන්. (ස)
එතකොට කොටුවෙන් රෑ 7.30 ට යන ගාලු තැපැල් දුම්රියට මොකද වෙන්නේ ? (ස)
මෙන්න තවත් ආසියාවේ ආශ්චර්‍යයක් (ස)
ඒ කියන්නේ හෙට ලියුම් නැහැ (දී)
යමු යමු ඔහොම යමු. අතරමගදී ආශ්වර්යය හමුවේවි මදිනොකියන්න. (නි)
කාටද පාඩුව ? (ස)