වැලිපැන්න වලගෙදර කදුරුවත්ත ඇළ ඉහළ අමුණ අසලින් ගමන් කළ 30 හැවිරිදි මවක පය ලිස්සා ගොස් අත දරුවා සමග අමුණට වැටීමෙන් දරුවා මියගිය අතර මව පීනා ගොඩට පැමිණියාය. ගැමියන් වහා අමුණට බැස දරුවා ගොඩගත් නමුත් ඒ වනවිටත් ඔහු මියගොස් සිටියේය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරු පැටියට නිවන් සුව ලැබේවා! (නි)
පාරවල් අයිනේ තියෙන බෝඩ් වල ගහලා තියෙන දේවල් සීමාවෙන්නෙ බෝඩ් වලටම විතරයි. (නි)
අනේ පව් අම්මට මීට වඩා සැලකිලිමත් වෙන්න තිබ්බා අත දරුවා අරන් යනකොට (ස)
මේවා අහන්න ලැබෙන අපිත් පවුකාරයෝ. (නි)
මෙයද එක්තරා සිදුවීමක් පමණි. මෙයයි ශ්‍රී ලංකාවේ ආශ්චර්යය! (නි)
එහේ අධිවේගී මාර්ග. ඒත් මේ දුප්පත් මිනිස්සුන්ට කවදා සහනයක් ලැබෙයිද? (නි)
පවු අසරණ අම්මා කෙනෙක්. දරුවාට නිවන් සුව පතමු. (නි)
මෙවන් විපත් යළි කිසිදා නොවේවා! (නි)
ඇයි ආරක්ෂිත බැම්මක් තිබිලා නැද්ද? (නි)
අසනීපවයි මගේ පොඩි දරුවා උන්නේ බෙහෙත් ටිතත් ගැනුමට ටවුමට ඒන්නේ රෑ බෝ වූ නිසයි ඉක්මන් කර පිය මැනෙන්නේ පය පැටලී ගිහින් අමුණට විසි වෙන්නේ (ස)
ඕක තමයි සුදුසු තැනක වාසය කිරීම මංගල කරුණක් කියලා බුදුහාමුදුරුවො වදාරලා තියෙනවනේ (ස)
මෙවැනි පුවත් අහන්න ලැබෙන අපි හරි අවාසනාවන්තයි. (ස)
අයියෝ පවු දුක හිතෙන පුවතක් (අ)
පව් දෙයියනේ මෙවන් දුකක් කිසිවෙකුටත් වෙන්න එපා (ස)
එයා ද එක පටාචාරාවක් (අ)
අදාළ බලධාරීන්ගේ දෙනෙත් හැරේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. (නි)
පවු දරු පැටියා (අ)
අයියෝ සල්ලි
අසරණ දරු පැටියා (ස)
ඒ අම්මට ලෝකයක් නැති වුණා කියලා දුක් වෙන්න ඇති (ස)
පව් දරුවා (ස)