ආචාර්ය ශිරානි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය දෝශාභියෝගයෙන් වැරදිකාරිය වී ඇතැයි පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සභාපති අනුර ප්‍රියදර්ශන යාපා පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති මාධ්‍ය සාකාච්ඡාවකදී පැවසීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවෙ ජනතාව තීරණයක් ගත යුතුයි..!(නු)
මෙහෙම නඩු අහන්න මටත් පුලුවන්
මොකද්ද මේ වැඩ වල තේරුම (දී)
හදවතින් අහලා බලන්න ආත්මයක් තියෙනවාද කියලා..!(නු)
අපිත් එක්ක හැප්පිලා කවුරුත් දිනුවෙ නැහැ..!(නු)
නඩුයි, බඩුයි, තීන්දුවයි තුනම හාමුදුරුවන්ගේ ...(නු)
බලමාලු කෑවානම් විදවපං බළලෝ වගේ වැඩක් තමයි විනිසුරුවරියට වෙලා තියෙන්නේ..!(නු)
දැං ඉතිං සමෘද්ධි අසරණයන්ගේ ගිණුම්වල සල්ලි ටිකටත් දෙවි පිහිටයි..!(නු)
මෙය බුදුන්වැඩිය රටක්. අසාධාරණ වැඩ කරපු හැමෝටම මේ වෙනකොට දඩුවම් ලැබිලා අවසානයි. (නි)
අයියෝ අගවිනුසුරු වරිය (දී)
ප්‍රභාකරන් නැතිකමේ අඩුව පේන්නේ දැන් තමා. (නු)
අපි බලාගෙන හිටියේ මොකද වෙන්නේ කියලා (දී)
නඩුයි, බඩුයි, තීන්දුවයි තුනම හාමුදුරුවන්ගේ ... කැකිල්ලේ තීන්දුවක් (ස)
නඩු හාමුදුරුවන්ගේනම්, බඩුත් හාමුදුරුවන්ගේ නම් , ඔබලත් මොනවද කියන්න බැරි මාධ්‍ය සාකච්ඡා වලට කාට බොරු කියලා වහන්න උත්සාහ කළත් අද රටේ උගත් බුද්ධිමත් ජනතාව ඉන්න බව අමතක කරන්න එපා. ඉවසීමේ සීමාවක් තිබෙන බවත් අමතක කරන්න එපා ඇමති තුමනි. (ස)
කැකිල්ලේ රජ්ජුරුවොයි මේ එන්නේ. නිෂ්ශබ්ද වෙලා හිටපල්ලා ඊළඟ මැතිවරණය එනතුරු (ස)
මම දන්න දේයි මම කිවුවේ. ඉතින් මම මක්ක කරන්නද? (නි)
ඕක කියන බව අපි ඉස්සර ඉදන්ම දන්නවා,ඕකටද ඔච්චර තටම්වේ, රටට ගිය කලක්, (ස)
එහෙම කොහොමද කියන්නෙ??? හරියට නීතිය ගැනවත් හරිහැටි නොදැන.... (ත)
මුතු ,ඒ අපක්ෂපාත කමිටුව දන්නෙ නඩුබලවන්න තමයි... (ස)
ඕක කියන්න දෙයක් ද ඇමතිතුමෝ ? එයා වැරදි කාරිය වෙන බව අපි කලින්ම දන්නවා. මොකද එතුමිය ආණ්ඩුවට කඩේ ගියේ නැති නිසා (ස)
තරා තිරම නොබලා දඬුවම් දෙන්න කියලා ආඥාවක් දීල තියෙනවා නේද ? (ස)
නඩුයි, බඩුයි, හොරකමයි ඔක්කොම හාමුදුරුවන්ගේ ද ? (ස)
ප්‍රභාකරන් නැතිකමේ අඩුව පේන්නේ දැන් තමා. (ස)
ඒකට මාර්ගඵල ඕනැ ද? මොළේ කළඳක් ඇති එක්කෙනකොට වුණත් ඒක තේරෙනවනෙ දැන් දැන් රටේ වෙන දේවල් දකින කොට (ස)
අයියෝ සල්ලි
කොහොමද ඕක දුන්නේ ? කැකිල්ලේ තීන්දුවක් නේ මේක . (ස)
පුදුමයි, මම හිතුව ෂුවර් එකටම නිවැරදි කාරිය වෙයි කියල. මෙච්චර අපක්ෂපාති කමිටුවක් කියනව නම් ඉතින් පිලි නොගෙනත් බෑ නෙව(ස)
සෑම් මොකට ද ? (ස)
මොකද්ද දැන් කරරන්නේ (දී)
ඊළගට කුමක් සිදුවෙයිද? (නි)
දැන් මැය වෙනුවෙන් දුක් වන කට්ටිය ඉස්සර කොහෙද දන්නෙ නැහැ හිටියෙ? (ඕනැම අධිකරණ තීන්දුවකට වක්‍රව බලපෑම් කිරීමේ බලය අග විනිසුරු කෙනෙකුට තියෙනවා) (නි)
අගවිනිසුරුතුමිය කොන්ද පණ ඇතිව සිටීම ගැන අපගේ ගෞරවය..!(නු)
දැන් මොකද කරන්නේ (දී)
අයියෝ සල්ලි
වරදකරු නම් තරාතිරම් නොබලා දඩුවම් දෙන්න.. තනතුර දඩුවම් දීමට භාදාවක් නෙමෙයි...!(නු)
සියළුම නීතිඥයන් විනිසුරුතුමිය අගයනවා.. (නු)
මේවා බලනකොට අපට හිතෙන්නේ අධිකරණය සහ පාර්ලිමේන්තුව යන දෙකෙන් එකක්වත් උත්තරීතර නොවන බවයි. අනේ මන්දා මම හරිද කියලා. (නි)
කන්දක් විලිලා මී පැටියෙක් වැදුවා වගේ..!(නු)
සැලෙන්න එපා මැඩම් අපි ඉන්නවා ඔබට (දී)
ප්‍රභාකරන් හිටියා නොහිටියා කියලා වෙනසක් නැහැ වගේ..!(නු)
හැමදේම හොදින් සිද්ධවෙයි. (නි)
මේවා අපි දැනගෙන හිටියා... මධ්‍යස්ථ මත ධාරීන්වන අපි මේවා බලාගෙන ඉන්නවා..!(නු)
මෙය බුදුන්වැඩිය රටක්. එතුළ අපක්ෂපාති කමිටුවක් තුළින් ලබාදුන් නිවැරදි තීන්දුවක් මේක. එම නිසා කවුරුත් එයට හිස නැමිය යුතුයි. (නි)
දෝෂාභියෝගය ගෙනාව අයම තීන්දුව දෙනවිට කොහොමත් වැරදිකරු වෙනවා... (නු)
දැං ඉතිං එතුමියව ගෙදර යවලා ඔය කෑගහන කෙනෙක්ව පත් කළානම් හරි..!(නු)
මේවා අපි නම් පිලිගන්නවා.!(නු)
සනුල්.. ඔබ හරි.. ඒත් ඒක පිළිගන්න කිසිවෙක් සූදානම් නැහැ.. ගොඩක් අය රැල්ලට අදහස් දක්වනවා.. සෑම්ගේ ඥාතියෙක්ද ප්‍රභාකරන්..!(නු)
තනතුර නැති වෙයි ද (දී)
අපි ඉතින් මොකද වෙන්නේ කියලා බලන් ඉම්මු (දී)
මුතුකුඩ: අපක්ෂපාති නේන්නම්, නැත්තන් පැමිනිලි පර්ශවයෙන්ම බහුතරයක් ඉඳීවියෑ. බුදුන් වැඩිය රට කියල හැමදේම සාධාරණව වෙනවා කියල හිතන අයත් තාම ඉන්න රටක්නේ මේක. පොඩ්ඩක් ඔය මොලෙන් හිතල බැලුවනම් තේරෙයි බුදුන් ජිවිත කාලෙම ගත කරපු ඉන්දියාව කොහොමට තියෙන්න ඕනිද කියල.(නු)
කාටත් කලින් මේ තීන්දුව දෙනබව අපේ මාදුලුවාවේ සෝභිත නායක හාමුදුරුවො දේශනා කළා..!(නු)
මුතුකුඩගෙ කුඩෙන් ඇස් වැහිලද මේ කතාකරන්නේ.. (නු)
මුතුකුඩ මහත්තයා හීනෙන් කියවනවාද මන්දා.... ඔය අපක්ෂපාත කමිටුව මොකද එතකොට චූදිතයාගේ පාර්ශවයට සාක්ෂි කියවා බලා උත්තරයක් ගොනුකරන්න දවස් කීපයක් දෙන්න අකමැති වුනේ? එක මිනීමැරුම් චෝදනා පිට උසාවි ගෙනා මිනිහෙකුටත් ලැබෙන අයිතියක් නේ.(නු)
අනේ මන්දා.!(නු)
අර අහවල් හාමුදුරුවො මාර්ගඵල ලබලා කියන්නෙ ඇත්තද? (නි)
දැන් මොකද කරන්නේ (දී)
ශ්‍රියානි මහත්මිය අපි ඔබ සමගයි (දී)