අගමැති දි මු ජයරත්න මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට දෙසැම්බර් 23 වැනිදා සිට මාස තුන බැගින් නිවාඩු අද පාර්ලිමේන්තුවෙන් අනුමත විය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ..........කමක් නෑ , දෙන්න, දෙන්න (ස)
මොන පදනමෙන්ද එහෙම වෙන්නේ (දී)
අයියියෝ අයියෝ......සල්ලි!
මම මොකුත් කියන්න උත්සාහ කරන්න හදන්නේ නැහැ (දී)
පඩි සහිතද පඩි රහිතද (දී)
අනේ හොදයි.....අනේ හොදයි.....
ධිර්ඝ නිවාඩු කියන්නේ කොපමණ කාලයක්ද (දී)
අගමැතිතුමාට නිවාඩු දීම නම් සාධාරණයි. දුම්න්ද මන්ත්‍රීට නිවාඩු දීම සාධාරනද දන්නේ නෑ(ත)
අයියෝ සල්ලි
කාටද මේ අවනඩුව කියන්නේ (දී)
මේ නිවාඩුව පඩි සහිත නිවාඩුද (දී)
ළඟදිම පාන් පිටි, සීනි මිල වැඩි වෙයි. ගණන් ගන්න එපා. (ත)
මමනම අනුමත කරන්නේ නැහැ (දී)
මිනිසෙක්ට කරදරයක් උන වෙලාවට ඒ මනුස්සයාට පිහිට වෙන්න (දී)
මමත් එකඟයි (දී)
ඇතත් නැතත් දෙකම එකයි (ස)
ඔන්න වැඩ (ස)
අසනිපයක්නේ කමක් නැහැ නිවාඩු දුන්නාට (දී)
මමනම් හිතන්නේ නැහැ ඒ වැඩ සාධාරණයි කියලා (දී)
මෙහෙමත් නිලධාරීන් (ස)
මේවට තමයි ජාතික අපරාධ කියන්නේ. (ත)
මෙයාලට තියෙන සැප....වැටුප් සමඟද ? (ස)
ඒවා යුතුකම් නෙව (දී)
නත්තල් නිවාඩු වෙන්න ඇති (ස)
මේවා අහලා පණ යනවා ලබන පෙරේදා .! (ස)
අනේ අපෝයි (ස)
මමනම් කියන්නේ හැමෝටම එක වගේ සල කන්න කියල (දී)
නිවාඩු ගියාට සල්ලි දෙනවාද (දී)
අනේ හොදයි (දී)
ඒවටත් එක්ක තමයි අපි කන්න පරිප්පු එකෙනුත් බදු ගෙවන්නේ. (ත)