මේ වසරේ පැවැති දකුණු කොරියා භාෂා පරීක්‍ෂණය සමත් වූ ශ්‍රී ලාංකිකයන් 4619 දෙනකුට එරට රැකියා අවස්ථා හිමි වී ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියයි. ඉකුත් වසරේ කොරියා රැකියා අවස්ථා හිමිවූයේ 4103 දෙනකුට පමණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයව යවන්නේ මොන වගේ රැකියා වලටද ? ගිහින් මාසයකින් ආපහු එන අයත් ඉන්නවනේ .(ස)
නියමයි.... මම දැක්කා ලියන්න ඇවිත් හිටපු සෙනග (දී)
කාට කාට හරි හොදක් වෙනවනම් එච්චරයි (දී)
ගියාට කමක් නැහැ. රටේ නම රකින්න (දී)
අම්මෝ විභාගෙට හිටිය සෙනග. 10000 විතර ඉන්න ඇති (දී)
කෝ ගිය අවුරුද්දේ අයට අවස්ථාව.. අපි තවම ගෙදර (ස)
4000.5000 රට යවනකොට ලංකාවේ කව්රුවත් නැ නේද ..........(දී)
ඔබලාට ශ්‍රීලාංකික අපෙන් සුභපැතුම් (දී)
එන්න එන්න... ඔබ හැමෝම ඉතාමත්ම සාදරයෙන් පිළිගන්නවා...ඒත් ඉතින් කොරියාවේ ආපු අපිව මතක තියෙන්නෙ කීයෙන් කීදෙනාටද ? දන්නවද කොරියාවේ දැනට ශ්‍රී ලාංකිකයන් 30.000 පමණ සේවය කරන අතර අවම වැටුප ලක්ෂ එකක් හෝ එක හමාරක් වෙනවා...පුදුම වෙන්න එපා... මොකද මෙච්චර ගානක් හොයා ගන්නෙ පට්ට යන්න වැඩ කරල...කොහොම උනත් උපරිම ට්‍රයි කරල ලක්ෂයක් විතර ලංකාවට දාගන්නවා... හිතන්න පොඩ්ඩක් අවම වශයෙන් ලක්ෂේ ගානේ 20.000ක් මාසෙකට දැම්මොත් ලංකාවට එන විදේශීය විනිමය කොපමණද ? කෝටි 200ක් විතර...හම්ම්... කොහොමද...? අපි දුක් විදින තරම රට ඉන්න අපි විතරයි දන්නෙ.... ඒකට කමක් නැහැ අපි වෙනුවෙන් එක දෙයක් හරි චාන්ස් එකක් දෙනවනම්... අපේ රටට වැදගත් ආදායමක් ගතහැකි වටිනා කියන මැෂින් වර්ග ඇති අතර ඒවා වැට් බද්දෙන් තොරව ලබා දෙන්නේනම් අපටත් ශ්‍රී ලංකිකයන්ටත් ඉතාමත් වැදගත්... මොකද කොරියානුවන් ගොඩ ඇවිල්ල තියෙන්නෙ කර්මාන්ත පටන්ගෙනම කියල මට හිතෙන්නෙ... (ස)
රැකියා නැති ප්‍රශ්නයට විසදුමක් (දී)