ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ පාසල් ක‍්‍රිකට් සංගමය එක්ව සංවිධානය කරන හයවැනි වයස 15 න් පහළ පී‍්‍රමා කුසලාන අන්තර් දිස්ත‍්‍රික් සහ පළාත් ක‍්‍රිකට් තරගාවලිය අද (බදාදා) ආරම්භ වේ. මේ මස 19 වැනිදා අවසන් මහ තරගයට පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියට දිස්ත‍්‍රික් කණ්ඩායම් 28 කින් සහ පළාත් කණ්ඩායම් 10 කින් ක‍්‍රීඩකයෝ 560 ක් පමණ සහභාගි වෙති. ප‍්‍රීමා සමාගම පිට පිටම හයවැනි වසරටත් මෙම තරගාවලියට අනුග‍්‍රහය දක්වන අතර මෙවර සෑම දිස්ත‍්‍රික්කයකම දක්‍ෂතම ක‍්‍රීඩකයා බැගින් තෝරාගැනීමට නියමිතය. මෙවර තරගාවලියට කිලිනොච්චිය සහ මඩකළපුව නියෝජනය කරමින් දිස්ත‍්‍රික් කණ්ඩායම් දෙකක් සහභාගි වීම මෙවර කැපී පෙනේ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd