ත්‍රීරෝද රිය පෙරැළී තිදෙනෙක් මරු දකිති ගම්පොළ - කහවත්ත ප්‍රධාන මාර්ගයේ තුන්දෙනිය ප්‍රදේශයේ දී ත්‍රීරෝද රියක් අඩි 10ක් පමණ පහළිත් තිබූ ඇළකට පෙරලී තුන් දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 10 April 2018
අල්ලස් ගත්තැයි පොලිස් කොස්තාපල් රිමාන්ඩ් අල්ලස් සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් කොළඹ කොටුව පොලීසියේ අපරාධ අංශයේ පොලිස් කොස්තාපල්වරයකු ලබන 23 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
ශ්‍රීලනිප ඇමැතිවරු කැබිනට් නොයති ජනාධිපති කාර්යාලයේ අද උදේ පැවැති කැබිනට් රැස්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරු කිසිවෙක් සහභාගී නොවූහ. 10 April 2018
විග්නේෂ්වරන් ගැන සුමන්තිරන් කළ ප්‍රකාශයට ඇතුළෙන්ම විරෝධය උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ධූරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා පසුගියදා කළ ප්‍රකාශයට දෙමළ ජාතික සන්ධානය තුළ දැඩි විරෝධයක් මතුව තිබේ. 10 April 2018
වැසි සමඟ අකුණු ඇතිවීමේ අවදානමක් ඉදිරි දිනවලදී ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු ඇතිවීමේ අවධානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 10 April 2018
බිංදු තංගල්ලේදී පොලිස් අත්අඩංගුවට පුද්ගල ඝාතන හා මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙක් විදේශීය රටක නිශ්පාදිත ජීව අත්බෝම්බයක් හා කඩුවක් සමග තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් අද(10) අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
ආණ්ඩුවෙන් යන අයට බාධාවක් නෑ - ඇමැති අමරවීර ආණ්ඩුවෙන් ඉවත් වීමට බලාපොරොත්තු වන ඕනෑම අයකුට ඊට කිසිදු බාධාවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (10) ප්‍රකාශ කළේය. 10 April 2018
‘සුචී ජාතික පාසලේ විදුහල්පතිනිය මිය යාම ගැන නිසි පරීක්ෂණයක් නෑ‘ - ලංකා ගුරු සංගමය හම්බන්තොට සුචී ජාතික පාසැලේ විදුහල්පතිනි රෝහිනි කුමාරි අතපත්තු මහත්මිය නායකත්ව පුහුණුව දී සිදුවූ අනතුරකින් මිය යාම පිළිඳබව නිලධාරින් හත් දෙනෙකුට විරුද්ධව පරික්ෂණ පවත්වන බව අධ්‍යාපන අමාත්‍යංශය එම මරණය 10 April 2018
මයිලඩි ඉඩම් නිදහස් කිරීම ආරක්ෂාවට තර්ජනයක් - සරත් වීරසේකර ආර් සම්පන්දන් මහතාගේ ඉල්ලීම මත නිදහස් කරන්නට යන ඉඩම් අතර ඇති මයිලඩි ප්‍රදේශය ඉඩම් නිදහස් කිරීම ජාතික ආරක්ෂාවට බරපතල තර්ජනයක් යැයි රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා ප්‍රකාශ කළේය. 10 April 2018
පොලිසියට පහර දුන් ප්‍රා.සභාපති රිමාන්ඩ් රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට බැන තර්ජනය කර පහරදීම සම්බන්ධයෙන් පොලොන්නරුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 24 වැනි දා දක්වා රිමාන්ඩ් කරන ලෙස පොලොන්නරුව ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්ති නුවන් කුමාරගේ මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
කතරගම දේවාලයේ වැඩබලන්න දිල්රුවන් රාජපක්ෂ පත් කරයි රුහුණු කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේවරයා ලෙස දිල්රුවන් රාජපක්ෂ මහතා පත් කර තිබේ. 10 April 2018
පුහුණුවට විදුහල්පතිවරුන් යැව්වේ මම නොවේ - ජාතික පාසල් අධ්යක්ෂ විදුහල්පතිවරුන් නායකත්ව පුහුණුවට යැවීම පිළිබඳව වගකීම තමන්ට ගත නොහැකි බවත් මානව සම්පත් ශාඛාවෙන් තෝරා දෙන නාමලේඛන අනුව විදුහල්පතිවරුන්ට ලිපි යැවීම පමණක් තමන් සිදු කරන බවත් 10 April 2018
කතරගම දේවාලයේ බස්නායක නිලමේගේ තනතුර අත්හිටුවයි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වන ඩී.පී.කුමාරගේ මහතාගේ තනතුර තාවකාලිකව අත්හිටුවා ඇතැයි බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. 10 April 2018
එමිල් රන්ජන් - රංගජීව 24 දා දක්වා යළි රිමාන්ඩ් වැලිකඩ බන්ධනාගාරය තුළ දී රැඳවියන් ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් එවකට මැගසින් බන්ධනාගාරයේ අධිකාරි ලෙස කටයුතු කළ එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා ලබන 24 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (10) නියෝග කළේය. 10 April 2018
දිගන නිවසක් තුළ පියා -දරු දෙදෙනා පිළිස්සී මරුට දිගන, රජවැල්ල නිවසක් තුළ පියෙකු හා ඔහුගේ වයස අවුරුදු පහක් සහ දහතුනක් වන දරු දෙදෙනා අභිරහස් ලෙස පිළිස්සී මියගොස් සිටියදී සොයාගත් බව මැණික්හින්න පොලීසිය පවසයි. 10 April 2018
සරසවි අනධ්‍යයන සේවකයෝ ලෝටස් පාර අවහිර කරති විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයන් ගේ මාසික හිඟ දීමනාව ගෙවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කරන බවට දුන් පොරොන්දුව මෙතෙක් ඉටුනොවීම සම්බන්ධයෙන් විරෝධතාව පළ කරමින් විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවක වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුව අද (10) ඇරැඹු උද්ඝෝෂණය හේතුවෙන් මේ වන විට කොළඹ ලෝටස් මාර්ගය මුළු මනින්ම අවහිර වී තිබේ. 10 April 2018
වැලි ටිපරයක් හා මාළු ලොරියක් ගැටී අයෙක් මරුට දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගොකරැල්ල තෙල් පිරවුම් හල අසලදි මාර්ගයේ ධාවනය වෙමින් තිබු වැලි ටිපර් රථයක් හා මාළු රැගෙන යමින් තිබු ලොරියක් මුහුණට මුහුණලා ගැටිමෙන් සිදුවු අනතුරින් මාළු ලොරි රථයේ රියදුරු මියගොස් එහි සහයක බරපතල තුවාල ලබා ඇතැයි ගොකරැල්ල පොලිසිය පවසයි. 10 April 2018
භාෂා ප්‍රශ්නයක් නිසා ගාලු නගර සභාව උණුසුම් ගාල්ල මහා නගර සභාවේ භාෂා ප්‍රශ්නයක් උද්ගතවීම නිසා අද (10) උදෑසන 10.30ට ආරම්භ කරන ලද මංගල සභා රැස්වීම් වාරය විනාඩි දහයකට කල් තැබිණි. 10 April 2018
යාපනයේ පාළු ඉඩමකින් අත්බෝම්බ 40 ක් ගොඩ ගනි යාපනය තෙලිප්පලෙයි පලෙයිවීමන්කාමන් ප්‍රදේශයේ පිහිටි පාළු ළිඳක තිබී අත්බෝම්බ 40ක් අද (10) සවස හමු වූ බව තෙලිප්පලෙයි පොලීසිය පවසයි. 10 April 2018
පරණ හාම්පුතාගෙන් 96,000ක් කොල්ලකෑ අයෙක් අත්අඩංගුවට ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරක් භාවිතා කරමින් ලොරියක දොරේ අගුල විවෘත කර එහි තිබූ රුපියල් 96,000 ක මුදලක් සොරකම් කළ බව කියන පුද්ගලයෙක් හලාවත පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදී අත්අඩංගුවට මත්ද්‍රව්‍ය තොගයක් ලංකාවට රැගෙන ආ ඉන්දීය ජාතික ගුවන් මගී කාන්තාවක් ඊයේ (9) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 10 April 2018
මුන්දලමෙන් ජීව අත්බෝම්බයක් සොයා ගනී මුන්දලම-කටුපත,මනන්කට්ටුව වැවේ තිබී අද (10) අලුයම ජීව අත් බෝම්බයක් හමුවී ඇති බව පල්ලම පොලීසිය කියයි. 10 April 2018
ශ්‍රීලනිප ඇමතිවරු කැබිනට් රැස්වීම වර්ජනය කරති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් හෙට (10) පැවැත්වෙන කැබිනට් රැස්වීම වර්ජනය කිරීමට ශ්‍රී.ල.නි.ප. මධ්‍යම කාරක සභාව අද (09) රාත්‍රීයේදී තීරණය කර ඇත. 10 April 2018
වැලිකඩ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ඉල්ලයි වැලිකඩ බන්ධනාගාර වෙඩි තැබීමට අදාළ ලේඛණ සහ පරීක්ෂණ වාර්තා දින 14ක් ඇතුළත ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන ලෙස එම කොමිසම අද බන්ධනාගාර දෙපාර්තමේන්තුවට, පොලිස්පතිට සහ රහස් පොලිසියට දැනුම් දුන්නේය. 09 April 2018
යුද සමයේ එල්.ටි.ටි.ඊ අවි ගබඩාවක් සොයා ගනී එල්.ටි.ටි.ඊ සංවිධානය සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද (09) මුලතිව් වෙල්ලමුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ඉඩමක තිබී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගනු ලැබීය. 09 April 2018
සුදුහුම්පොළ නිවාස තුනක් ගිලා බැහැලා මහනුවර විලියම් ගොපල්ලව මාවතට යාබදව සුදුහුම්පොළ ප්‍රදේශයේ පිහිටි නිවාස තුනක් හා ව්‍යාපාරික ස්ථාන දෙකක් අධික වර්ෂා තත්ත්වයත් සමඟ ගිලා බැසීමට ලක්ව ඇත. 09 April 2018
පොලිස්පතිගේ විරෝධය විසිකර ජ්‍යෙෂ්ඨයන්ට පුටු දෙන්න නියෝග ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කිරීමට ජාතික පොලිස් කොමිෂන් සභාව ගත් තීරණයේ වෙනසක් නැති හෙයින් ඔවුන් වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙස එම කොමිෂන් සභාව අද (09) පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දුන් බව එහි ආරංචි මාර්ග කියයි. 09 April 2018
ආණ්ඩුවට එරෙහිවී ඇමැතිකම් කරන්න බෑ - කිරිඇල්ල ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරන්නේ නම් ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි බවත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන් ලෙස තව දුරටත් රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 09 April 2018
කසල තේ කිලෝ 50.000ක් පෙතියාගොඩින් අල්ලයි විදේශ රටවලට ආනයනය කරන හොඳ තේ කොළ වලට කලවම් කිරීම සඳහා ලොරියකින් රැගෙන ආ කසල තේ කොළ කිලෝ පනස් දහසකට ආසන්න ප්‍රමාණයක් කැලණිය පෙතියාගොඩ ගබඩාවකට ගොඩ ගසමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද (09) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 09 April 2018
මහනුවර කලහයට යුද හමුදාවේ දෙදෙනෙක් සැකපිට මහනුවර කළහකාරී තත්ත්වය පැවැති පසුගිය මාර්තු මාසයේ පූජාපිටිය අඹතැන්නේ ආගමික ස්ථානයකට අලාභ හානි සිදු කළ බවට සැකපිට යුද හමුදාවේ කෝප්‍රල්වරුන් දෙදෙනකු ත්‍රස්ත විමර්ශන දිසාවෙන් අද (09) සවස අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී නීතීඥ රුවන් ගුණසේකර මහතා පැවසීය. 09 April 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026