ගෝඨා ශ්රීලනිප නායක කළ යුතු බව ජෝන් සෙනවිරත්න යළි කියයි
‘‘ශ්රී ලංකා නිදහස් පකෂයේ නායකයා විය යුත්තේ ගෝඨාභය රාජපකෂ මහතා බව මම මීට වසර දෙකකට පෙර ඇඹිලිපිටියේ දී කිව්වා. සමහර දේශපාලන ප්රබලයන් ඇතුලූව විවිධ පිරිස් ඊට එරෙහිව මා විවේචනය කළා. එදා මට වැරදි ට්රැක් එකක යන්න වුණේ පකෂය නිසා. අද මම හරි ට්රැක් එකට ඇවිත් ඉන්නවා. දේශපාලන නායකයින්, පකෂ, සංවිධාන, පුද්ගලයින් ඇතුළු විශාල කණ්ඩායමක් අද ගෝඨාභය රාජපකෂ මහත්තයාගේ නායකත්වය බලාපොරොත්තු වෙනවා.‘‘