(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බණ්ඩාරගම ගල් කඩේ හන්දියේ පිහිටි ප්‍රධාන පෙලේ සමාගමකට අයත් වාහන අලෙවි සැලක හදිසියේ ඇති වු ගින්නකින් වාහන කිහිපයක් මුළුමනින්ම ඇවිලි ගොස් විදුලි උත්පාදක යන්ත්‍රයද මුළුමනින්ම ගිනිගෙන විනාශ වී ඇතැයි බණ්ඩාරගම පොලීසිය කියයි.
ඇති වු ගින්නෙන් යතුරුපැදි 4 ක් මෝටර් රථ දෙකක් හා ත්‍රිරෝද රථ දෙකක් හි විදුලි උත්පාදක යන්ත්‍රයක් විනාශ වී තිබේ.
ගින්න ඇති වන අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියා පමණක් එහි සිට ඇති බවත් ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයිද පොලීසිය කියයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිද්දියට අදාල හේතුව පිලිබද තොරතුරක් තියනවද..?