(ආරියරත්න රණබාහු සහ සුජිත්හේවා ජුලිගේ )
තමා විල්පත්තු වන රක්ෂිතය විනාශ කළ බව සනාථ කළහොත් ඕනෑම දඬුවමකට යටත් වීමට සුදානම් යැයි කර්මාන්ත හා වාණිජ කටයුතු දීර්ඝ කාලීන අවතැන් වුවන් පදිංචි කිරීම හා සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් මහතා අද (22) පාර්ලිමේන්තුවේදී පැවසීය.
තමා හෝ තමා නියෝජනය කරන මුස්ලිම් සමාජය කිසිදු වරදක් නොකළ බව කී ඇමැතිවරයා මුස්ලිම් ජනතාව නැවත පදිංචි වුයේ ඔවුනට ලබා දුන් ඉඩම් වල මිස රක්ෂිතයේ නොවන බවද කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවංකව පවිත්‍ර චේතනාවෙන්ම විල්පත්තුව ආරක්ෂා කරගන්න ඉදිරිපත්වෙලා ඉන්න සුළු පිරිසට අපේ ආශීර්වාදය ලැබෙනවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ එක්කෙනෙක් ඡන්දෙට එනවා කිවා විතරයි එයාගේ ගෝලයෝ සේරම විල්පත්තුව ඇදගෙන අන්තර ජාලයේ ජෝගි නටන එකයි. ඒක දැන් ජනමතයක් බවටත් පත්වෙගනයි එන්නේ.එතකොට හුරේ දානවා හැරෙන්න කවුරුවත් මේගැන කතා කරන එකක් නැහැ. විල්පත්තුව ඇදගෙන අද ඩෙඟා නටන මේ කවුරු හරි ගාල්ලෙ රත්ත්රන්ගේ ලමා අපයෝජනයට හරි බම්බලපිටියෙදි පාරෙ යටකරල මරාදාපු බොරැල්ලෙ ඕ.අයි.සී මහත්තයගෙ වැඩේට හරි මේවගේ විරුද්ධ උනාද? අඩුම ගානෙ තංගල්ලේ සුද්දෙක් මරල රුසියන් කාන්තාව සමූහ දූෂනයට ලක් කරපු සබාපතිගේ ක්‍රියාව හෙලා දැකපු එක්කෙනෙක් නෑ මහත්වරුනි.ඒ නිසා බදුර්දීන්ට දැනට තියෙන විරෝධයෙන් හරි අඩක්ම නැති කරගන්න පුලුවන් එයා පොහොට්ටුවට එකතු උනානම්. කොහොමත් ඕක පටන් ගත්තෙත් එයාලගෙ ආශීර්වාදෙන් උතුරු වසන්තයෙ ව්‍යාපෘතියක් හැටියටනෙ.
විල්පත්තු වනය කපන්න ඔබට, එදා සිටි පාලකයින් නීත්‍යානුකූල අවසරයක් ලබා දුන් බව, ඔබ පිළිගන්නවද? වර්තමාන රජය යටතේ පවා, විල්පත්තු වන රක්ෂිතය "සංවර්ධනය" කරමින් ජනතාව නැවත පදිංචි කරවන බව ඔබ පිළිගන්නවද? එසේ, නම්, ඔබ වනය "සංවර්ධනය" කරන ආකාරය පැහැදිලි කරන්න? ඔබගේ වන "සංවර්ධනයට" සහයෝගයෙන් කැපවී, රාජකාරිය කරන රාජ්‍ය නිලධාරීන් පිළිබද කෙටි විග්‍රහයක් කරන්න? ඔබ මේ සඳහා පැහැදිලි පිළිතුරු ලබා දේ නම්, අනාගතයේදී, නම් කිරීමට නියමිත " විල්පත්තු කාන්තාරයේ" ඔබටත් පදිංචිවීමට ඇති අයිතිවාසිකමට මම සුබපතමි...!
ඔන්න, මහත්මා ගතියෙන් යුක්තව නිර්භීතව ප්‍රකාශයක් එතුමා නිකුත් කරලා තියෙනවා. දැන් උත්තර සපයන්න පුළුවන් චෝදනා කළ අය...
අපිට විදේශ විනිමය ලැබෙන දේවල්වලට නොයෙක් දේ කවලම් කරලා එ් මාර්ග නැතිකරලා ඊට වඩා විනාශයක් කරනවා මෙයා... දැන් බබා වගේ කතා කරන්නේ. බේරනවා කියලා කවුරු හරි පොරොන්දු වෙලා ඇති.
විල්පත්තුව සතුන් සඳහා අභය භූමියක් කලේ සුද්දන් විසින්... විනෝදය සඳහා සතුන් දඩයම් කිරීම ඔවුන්ගේ සංස්කෘතියේ අංගයක් වූ අතර, විල්පත්තුව, යාල වැනි වනෝද්‍යාන මේ සඳහා ඔවුන් විසින් භාවිතා කරනු ලැබුවා. අතීතයේ අනුරාධපුරයට නුදුරු මෙම භූමිය ජනාවාසව පැවතියා. එබැවින්, වර්තමානයේ මේ ප්‍රදේශවල නව ජනාවාසව ඇති කිරීමේ වරදක් නැහැ...
එතකොට අර ගූගල් ඡායාරූපවලින් කැලේ කපලා ගෙවල් හදලා පෙන්නන්නේ ඉන්දියාවේ විල්පත්තුවද මහත්තයෝ?
අපි දන්නා විදිහට නම් මේක බැසිල් රාජපක්ෂ මැති තුමාගෙන් එතුමාට, ලැබුණු වටිනා තෑග්ගක්. පහුගිය රජ සමයේ රජ පවුලට අයත්ව තිබූ මේ මහාකැලය මෙතුමාට සද්භාවයෙන් පරිත්‍යාග කළා. ඉතින් නීතිප්රකාරවම ලියලා දුන්න ඒ වටිනා තෑග්ග දැන් එතුමාට ඕනෑ ලෙස පරිහරණය කරනවා. එච්චරයි. එයට මැදපෙරදිග කටාර් රාජ්‍යයේ සිටින එතුමාගේ, මාමලා, බාප්පලාත් එතුමාට බොහෝසෙයින් උදව් කරන බව ආරංචියි.
එහෙනම් අර පට්ට කැලේ නිකම්ම එළිවුනාද? අක්කර 5 පමණ එක ගෙයක්. මේ රටට එනකොට ඉඩමුත් ගෙනාවද? කාන්තාරවලින් පටන්ගත්ත නුඹලා ගස්වල වටිනාකම දන්නවද?
මොවුන් දකුණු ඉන්දියාවට පන්නා දමා නැවත කැලෑ වගා කරමු
මුස්ලිම්කාරණයට රට පමණක් නොවෙයි සිංහලයාද අසුවී ඇති බවයි පෙනෙන්නේ. ටික දවසකින් මෙරටත් මුස්ලිම් රටක් වනු ඇත. එවිට ලංකාවේ සිරිපාලලා, ගුණපාලලා නැත.
මැද පෙරදිගින් සල්ලි අරන් ලංකාවත් කාන්තාරයක් කරන්නද යන්නේ?
මේ බමුණුආරච්චි නමින් ලියන පුද්ගලයා, තනිකර ජාතිවාදී, නීති විරෝධී, අතිරික්ත පුද්ගලයෙක්. උගතුන්ට, බුද්ධිමතුන්ට නින්දා අපහාස කරමින්, අගමැතිතුමා මරන්න කතා කළ කුමන්ත්‍රණ කරුවෙක්. අපි ඒ ගැන අදාළ අංශවත් දැනුම් දීලා තියෙන්නේ. නමුත් මෙහිදී කියන්න ඕනේ මේ බදුර්දීන් අමාත්‍යවරයා කර ඇති ප්‍රකාශය පිළිගන්න තරම් අපි නිහතමානී වෙන්න ඕනේ... ඒ දෙය නැවත නොවෙන බව පිළිගන්න ඕනේ... කවුරු කොහොම කිව්වත් බදුර්දීන් කියන්නේ දක්ෂ අමාත්‍යවරයෙක්. නැගී එන වැඩක් රට වෙනුවෙන් කළ හැකි පුද්ගලයෙක්. වැරදි ඇත්නම් හදාගන්න කියන් දේ මිසක් ජාතිවාදය අවුස්සන්න හදන්න එපා. විල්පත්තුව රැකගැනීම රජයේ සහ මිනිසුන්ගේ වැඩක් මිසක් පිට ඉඳලා කුලියට කරන උන්ගේ වැඩක් නෙමෙයි. අනික රටේ ඉතිහාසය පවා නොදැන කාන්තාරවල ඉඳලා ආව බව කියන මුග්ධයෙක් වෙන්න එපා. ඒ අපේම සිංහල මිනිස්සු, මීට අවුරුදු එක් දහස් ගණනකට කලින් මුස්ලිම් බවට පත්වුණු සහ පුත්තලම ප්‍රදේශයේ අරාබි වෙළෙන්දන් සමග විවාහ වුනු බවවත් දන්නේ නැහැ. ඒ කාලේ රජුන් පවා ඒ මිනිස්සු පිලි අරගත් බවවත්, මුතු ආශ්රිත කර්මාන්ත ගැනත් ඉගෙනගෙන කතා කරනවා. කොහොම වෙතත් අපි අගමැතිතුමාට කළ තර්ජනය අමතක කරන්නේ නැති බව....
තවටික දවසකින් උතුරු බස්නාහිර පළාතටත් සුලුජන වාර්ගිකයින් අයිතිවාසිකම් කීමට පටන් ගන්නවා ඇත. මේ බව තේරුම් ගැනීමට මුග්ධ සිංහලයින්ට නොහැකිවීම සිංහලයාගේම අවාසනාවයි...
මෙහි අදහස් දක්වා ඇති සමහරක් විල්පත්තු වන විනාශය සාධාරණීකරණය කරන්න උත්සාහ ගන්න බවක් පේනවා. රටකට වැසි වනාන්තර කියන්නේ වටිනාම සම්පතක්. අපි හුස්මගන්නේ ඔය ගහ කොළ වල් නිසා බව අමතක කරන්න එපා. දියුණු රටවල මිනිස්සු වනාන්තර අලුතින් ඇති කරන්න හා තියන දේවල් සංරක්ෂණය කරන්න පුදුම විදිහේ උත්සාහයක් දරනවා. අපි තියන දේ විනාශ කරනවා. තව අවුරුදු කීපයක් යනවිට තේරේවි මේකේ බරපතල කම. එ් නිසා දැන්ම මේක වහාම නතර කිරීමට පියවර ගත යුතුයි. ඔය නිවාස සියල්ලම අක්කර දෙක තුනක එපාර්ට්මන්ට් විදිහට හැදුවා නම කොච්චර හොඳද? දැන් කළ යුත්තේ apartment සංකල්පය ප්‍රචලිත කිරීමයි. සාධාරණ මුදලකට සියලු පහසුකම් ඇතුව මේක කරන්න පුළුවන්. රටේ තියන ඉඩ හොඳටම ඇති එහෙම නම්. මොවුන් එකෙක්වත් රටට ආදරේ අය නොවෙයි. කාන්තාරවල හිටිය ඔටුවන්ට ගහ කොළක අගය තේරෙන්නේ නෑ.. කියලා කැලේ විනාශ කරන්න ඉඩදීල බලා සිටීම මහා මෝඩකමක්...
ඒ කියන්නේ මුස්ලිම්වරුන් මරා දාන්න කියලද? සිංහල පාලකයෝ රටේ ධන සම්පත හූරාගෙන කනවා. සිංහල ජාතිය දරුවන් හදන එක සීමා කරලා කන්න දෙන්න බැරි නිසා... නමුත් මුස්ලිම් ජාතිය තම වර්ගයාගේ යහපත වෙනුවෙන් ක්‍රියා කරනවා. කාගෙද වැරැද්ද? අමන පාලකයන්ගේ නොවේද? රට අගාධයකට යවනවා මිස රටට යහපතක් කළාද...?
විල්පත්තුව කැපූ බව ඔප්පු කළොත් ඕනෑම දඬුවමක් විඳිනවාලු. ඔය කපා තිබෙන්නේ මොනවද?
බමුණු ඔය කපන්නේ විල්පත්තුවට උඩින් තියන කැලයක්...
බමුණුආරච්චි අනුන්ගේ වර්චස් කනවා, මදිවාට, ගිලගන්න බැරිව දඟලන ගතියක් තමයි මට නම් පෙනෙන්නේ? තමුන්ගේ පෞද්ගලික කෝන්තරයක් පිරිමහ ගන්නද මේ උත්සහ කරන්නේ? ඔබගේ මනසේ පවතින උන්මන්තක බව ලෝකෙට ප්‍රදර්ශනය නොකර ඉන්න බමුණු ආරච්චි?
අපි විල්පත්තුව කියන්න ඔය මුළු කැලයට මයි. මෙහි එක ගහක් කැපීමට මොවුන්ට අයිතියක් නැත. කැලය කපා බලෙන් පදිංචිවීමට කොහෙත්ම අයිතියක් නැත.
යුද සමයේ උතුරෙන් පන්නා දමපු මිනිස්සු යුද්දය අවසන් වෙලා වසර 10 ක් පමණ වෙලත් උතුරේ නැවත පදිංචි නොකර විල්පත්තු පදිංචි කරන්න හේතුව තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීම සහ මුස්ලිම් ජනපද ඇති කිරීම වෙන්න පුළුවන්. මේ ගොල්ලෝ අනෙක් හැම පැත්තකම පදිංචි වෙලා ඉන්න ගමන් මේ පැතිවල රජයේ ඉඩම් අල්ලාගෙන ජනපද හදනවා. බිම් අගලක් නැති මිනිස්සු කොපමණ ඉන්නවද. රජයේ ඉඩම් බෙදා දිය යුත්තේ ජන අනුපාතය අනුවයි. එහෙම නොකොළොත් ඉදිරියේ සිංහලයට රටේ උරුමය අහෝසිවී යාවි.
විල්පත්තුවේ මායිම් ගැසට් කරලා තියනවා. මේ වැඩ වලින් වන්නේ අඬන්න ඉන්න මිනිහට ඇගිල්ලෙන් ඇන්න වගේ මේ මිනිස්සු මුස්ලිම් අන්තවාදයට යොමුවෙනවා.
වනාන්තර තව වැඩි කරන්න වෙන තත්වයක් අද මතුවෙලා තියෙන්නේ විල්පත්තුව මන්නාරම සහ පුත්තලම් දිස්ත්‍රික් වලට වැදගත් ඒනිසා හැමෝම එකතුවෙලා මේක රැකගත යුතුයි නේද
ගුගල් සිතියම් බලන්න. විල්පත්තුව කපා ඇති බව තහවුරුයි. තව අක්කර 25ලු බව ඇමතිතුමා පිළිගත්තා. ගැටලුව සංවර්ධනයේ නාමයෙන් කැලෑ කැපිය යුතුද යන්නයි. ඔව් කියන අය අප අතර සිටින බව පැහැදිලියි.
විල්පත්තුව අයත් වන්නේ වයඹ සහ උතුරු මැද පලාතට. මේ ඇමති කලේ කපන්නේ උතුරු පළාතට අයත් වනාන්තරයක්. එහි මායිම් ගූගල් සිතියමේ හොඳට පේනවා. මෙය බය නැතුව විල්පත්තුව කැපුවේ නැහැ කියන්නෙත් ඒකයි.
බමුණුආරච්චි කියන්නේ ඇත්තටම බස්සෙක් වගේ කෙනෙක්. මෙලෝ හසරක් දන්නේ නැති කාට හෝ ණයට කඩේ යන කෙනෙක්. නැත්නම් මේ වගේ මෝඩ කතා කියයිද. අනික මුස්ලිම් අයව දකුණු ඉන්දියාවට යවන්නනම් අපිත් ආවේ ඉන්දියාවෙන් බව අමතක කරන්න එපා හොදේ විජය රජගෙන් නොව අපිත් ආවේ. අනික ඔය කියනවා වගේ විල්පත්තුව විතරද අපි ආරක්ෂා කරන්න ඕනි? ඇයි සිංහරාජ වනන්තරේ සීගිරියේ කෙනෙක් හෝටල් හදනවා සිංහරාජයේත් එහෙමයි. මේ සේරම ගැන කතා කරන්න
මීට කලින් බන්දුල පෙරේරා නම් උන්මත්තක අදහස් තිබුන කෙනෙක් උගතුන්ට , අවංක දේශපාලකයන්ට විතරක් නෙවෙයි බවලතුන්ටත් උපහාස කරමින් සිට හිටි ගමන් අතුරුදන් වුනා. දැන් එයාගේ අවතාරයක් බමුණු වේශයක් අරන් ඇවිත් මෙතන ජාති ආගම භේද වපුරවනවා. ඔච්චර කැක්කුමක් තිබෙන එකේ ගිහින් විල්පත්තුවේ පදිංචි වෙලා ගස් හිටවන්න පටන් ගත්තොත් නරකද බමුණෝ ?
අදෝනාව නවත්තලා වනජීවී වනසංරක්ෂණ දෙපාර්තමේන්තු අවසරය ඇතිව වන ව්‍යාපෘතියක් පටන් අරන් විල්පත්තුවේ ගස් හිටවලා වනය නැවත සුරකිමු!
මුසල්මානුවන් අන්තවාදයට යනවා කියා භයවෙලා රට පාවා දෙන්නද කියන්නේ. මොකද දැන් මුසල්මානුවෝ අන්තවාදයේ නොවෙයිද ඉන්නේ. යකුන්ට භයනම් සිංහලයෝ සොහොනේ ගෙවල් හදන්නේ නැහැ. ඒක මතක තියාගන්න.
ඔබතුම කැති උදලු අරන් විල්පත්තු කැලේ කපන්න නොගිය බව අපිත් දන්නවා. නමුත් ඔබතුමාගේ ගෝලයෝ සහ අනුගාමිකයෝ බැකෝ දමාගෙන මේ වන විනාශය කල බව මුළුරටම දන්නවා.