ප්‍රජා විශෝධන නිලධාරියාගේ ඝාතනයට ග්‍රාම නිලධාරීනියක් අත්අඩංගුවට අඟුරුවාතොට යාල හන්දියේ නිවාඩු නිකේතනයකදී තුළදී අද (16) අලුයම ප්‍රජා විශෝධන නිලධාරියකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම නිලධාරීවරයා සමඟ අනියම් සබඳතාවක් පැවැත්වු බව කියන ග්‍රාම නිලධාරීනියක අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. 16 July 2018
විපක්ෂනායක ධූරය දිනේෂ් ගුණවර්ධනට ඉල්ලා ඒකාබද්ධයෙන් කතානායකට ලිපියක් ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතාට විපක්ෂනායක ධූරය දෙන ලෙස ඉල්ලමින් ලබන සතියේ දී කතානායකවරයාට ලිපියක් භාරදීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර තිබේ. 16 July 2018
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට විරුද්ධව යුරෝපා සංගමයෙන් ජනපතිට ලිපියක් ඕනෑම තත්ත්වයක් යටතේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් දැඩි ලෙස විරුද්ධ වන්නේ යැයි යුරෝපා සංගමය ලිපියක් යවමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දන්වා ඇත. 16 July 2018
ලසන්ත ඝාතනයේ සාක්කි සැඟ වී යැයි රිමාන්ඩ් කළ පොලිස් ලොක්කෝ දෙන්නාට ඇප සන්ඩේලීඩර් පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධියේ සාක්කි සැඟවීම සහ සාක්කි අස්ථානගත කළැයි මාස පහකට අධික කාලයක් රක්ෂිත භාරයේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති 16 July 2018
විගණන කෙටුම්පතට කතානායකවරයා හෙට අත්සන් තබයි ජාතික විගණන පනත් කෙටුම්පතට කතානායක කරු ජයසූරිය මහතා හෙට (17) අත්සන් තැබීමට නියමිතය. 16 July 2018
සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරිමට ගැන මන්ත්‍රී ප්‍රසන්නගෙන් කරුණු විමසයි හිටපු රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියගේ කොටි හිතවාදී ප්‍රකාශය ගැන මැති සබයේ උණුසුම්කාරී තත්වයක් ඇතිවු අවස්ථාවේදී සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරණ ලදැයි චෝදනා ලබා 16 July 2018
ශ්‍රී ලංකා - සිංගප්පුරු ගිවිසුම ගැන පැය පහක විවාදයක් ආන්දෝලනයට තුඩ දී පවතින ශ්‍රී ලංකා සිංගප්පූරු ගිවිසුම පිළිබඳව පැය පහක විවාදයක් හෙට (17) දිනයේදී පැවැත්වෙයි. 16 July 2018
මාතර කොල්ලයේ පාතාල සාමාජිකයින් තිදෙනා යළි රිමාන්ඩ් මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ලකෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළ බව කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා ලබන 30 වැනිදා තෙක් හදුනා ගැනීමේ පෙරෙට්ටුව සදහා තව දුරටත් රිමාන්ඩ් බාරයේ තබන ලෙස මාතර අතිරේක මහේස්ත්‍රාත් නිල්මිණි කේ.විතාරණ මහත්මිය අද (16) නියෝග කළාය. 16 July 2018
‘පරිපාලන සේවයට අටපාස් ගුරුවරු නම් කරලා’ දේශපාලන පලිගැනීම් මුවාවෙන් සේවා ව්‍යවස්ථා උල්ලංඝණය කරමින් අධ්‍යාපන පරිපාලන සේවය , ශ්‍රී ලංකා ගුරු අධ්‍යාපන සේවය සහ ශ්‍රී ලංකා විදුහල්පති සේවය සඳහා 1014 දෙනකුට පත්වීම් ලබා දීමට අධ්‍යාපන 16 July 2018
වෛද්‍ය නාමල් ගමගේ හෘද සැත්කම් වලින් ඉවත්වෙයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතා අද (16) හෘද සැත්කම් කිරිමෙන් ඉවත්ව සිටි අතර මේ පිළිබඳ ඔහු රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතා වෙත දැනුම් දී තිබේ. 16 July 2018
හිටපු ජනපති පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පුරුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා අද ( 16) පෙරවරුවේ සිංගප්පූරුව බලා පිටත් විය. 16 July 2018
අග්නිදිග සරසවියේ සිසුන් 21කට විනය පියවර අග්නිදිග සරසවියේ තාක්ෂණික පීඨයේ සිසුන් 17 දෙනකුගේ පන්ති තහනම් කිරීමටත් හතර දෙනකුගේ ශිෂ්‍ය භාවය අහෝසි කිරීමටත් එම විශ්ව විද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ. 16 July 2018
රන් බිස්කට් 29 ක් සමඟ දෙදෙනෙක් රේගුවේදී අල්ලයි රුපියල් එක් කෝටි අසූ අට ලක්ෂ පනස් දහසක් වටිනා රන් බිස්කට් 29 ක් , ගුවන් තොටුපොළ මගීන්ගේ භාණ්ඩ තබාගෙන තල්ලු කරගෙන යෑමට ඇති ට්‍රොලියක යට පැත්තේ අලවා ගෙන ගුවන් තොටුපොළෙන් පිට වීමට සුදානම් වූ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (16) උදෑසන කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය . 16 July 2018
‘රට අරාජික වුණාම ඒකාධිපතියෝ ඕනෑ කියනවා’ රටක් අරාජික වන විට ඒකාධිපතීත්වයට අතවනන නමුත් ඒකාධිපති පාලකයෙක් හදපු රටක් ලොවේ කොතනකවත් නැති බවත්, කුඩු ව්‍යාපාරයේ යෙදෙන දේශපාලනඥයන් කිලෝ ගණනින් කුඩු ගෙනෙමින් 16 July 2018
බණ්ඩාරවෙල නිවසක තාප්ප කවුළුවකින් ජීව අත්බෝම්බ සොයා ගනී බණ්ඩාරවෙල ජලාශයකන්ද ප්‍රදේශයේ නිවසක තාප්පයක ඇති කවුළුවක සඟවා තිබූ ජීව අත්බෝම්බ දෙකක් අද (16) සොයා ගෙන ඇතැයි බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 16 July 2018
දරුවාට මත්පැන් පෙවූ තාත්තා ළමාරක්ෂකයෙන් සොයයි වැඩිහිටියකු විසින් බාල වයස්කාර දරුවකුට මත්පැන් පොවනු ලබන වීඩියෝ දර්ශනයක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරිය මූලික විමර්ශනයක් ආරම්භ කර ඇත. 16 July 2018
කොටි බෝම්බ තවමත් හමුවෙයි මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ දී කොටි සංවිධානයට අයත් බෝම්බ ඇතුළු යුද උපකරණ තොගයක් හමු වූ බවට මුලතිව් පොලීසිය කියයි. 16 July 2018
මත්තල තාවකාලික නැවතුම්පොළක් වෙයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට අද (16) අලුයම පැවති අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ගුවන් තොටුපොළ වෙත ගොඩ බෑමට පැමිණි ගුවන් යානා දෙකක් මත්තල 16 July 2018
මිලියන 17 ක හෙරොයින් සේරුනුවරින් සොයාගනී රුපියල් මිලියන 17 ක් වටිනා හෙරොයින් අඩංගු පාර්සල් 5 ක් සේරුනුවර සීනන්වේලී වෙරළෙ වළදමා තිබියදී සොයා ගත් බව පොලීසිය පවසයි. හෙරොයින් කිලෝ1 ග්‍රෑම් 416 ක් මෙහි අඩංගු බව පොලීසිය පවසයි. 15 July 2018
‘බද්ද වැඩි නිසා තෙල් මිල අඩු කරන්න බැහැ‘ තෙල් වලට බදු පැනවීම නවතා දැමුවහොත් තෙල් මිල අඩු කළ හැකි බව ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. 15 July 2018
‘ග්ලයිෆොසෙට් තහනම ඉවත් කිරීම බහු ජාතික සමාගම්වල අවශ්‍යතා ඉටු කිරීමක්‘ ග්ලයිෆොසේට් තහනම ඉවත් කිරිමට රජය ගෙන ඇති තිරණය බහුජාතික සමාගම් වල අවශ්‍යතා ඉටුකිරිමක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ ලංකාදිපයට පැවසිය. 15 July 2018
‘හිරකරුවන්ට උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලුම්ගස් යැවිය යුතුයි’ මරණීය දණ්ඩනයට ලක්ව හිර ගෙවල්වල සිට නොයෙකුත් අපරාධ මෙහෙයවන සිරකරුවන් වගේම හිරකරුවන්ට ඒ කටයුතු සඳහා උදව් දෙන බන්ධනාගාර නිලධාරීන් ද එල්ලන්නැයි කොළඹ දිස්ත්‍රික් 15 July 2018
ග්ලයිෆොසේට් තහනම ඉවතට රජය විසින් පනවා තිබු ග්ලයිෆොසේට් තහනම ඉවත් කරමින් පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ. 15 July 2018
තමිල්නාඩුවේ සිට ලාංකිකයින්ට හොරට වීසා හැදූ දෙන්නෙක් අත්අඩංගුවට තමිල්නාඩුවේ සිට ශ්‍රී ලාංකිකයින් සඳහා ව්‍යාජ ගුවන් බලපත්‍ර සකස් කරදීමේ ජාවාරමක් පවත්වා ගෙන ගිය ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය ප්‍රෙස් ට්‍රස්ට් ඔෆ් ඉන්දියා පුවත් සේවය අද (15) වාර්තා කළේය. 15 July 2018
මරණ දඬුවම ක්‍රියාත්මක කිරිමට දුන් තීන්දුව ගැන පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලයි හිරගෙවල්වල සිට අපරාධ මෙහෙයවන පුද්ගලයන්ට මරණීය දඬුවම ක්‍රියාත්මක කිරිමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් පවත්වන්නැයි අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කිරිමට 15 July 2018
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන දළ කෙටුම්පතක් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් සාකච්ඡා කෙරුණූ කරුණුවලට අදාළව සැකසුණු දළ කෙටුම්පතක් බදාදා (18) රැස්වීමට නියමිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කිරිමට නියමිතය. 15 July 2018
‘වී මිල ගැන නිසි විසඳුමක් නැති නම් පාරට බහිනවා‘ වී අස්වැන්න ලැබීමට ආසන්නව පවතිද්දී මේ වන විට රටේ විශාල වශයෙන් වී මිල පහත වැටී ගොස් ඇතැයි ද කඩිනමින් මේ තත්ත්වය පාලනය කිරීමට රජය මැදිහත් නොවුන හොත් ඉදිරියේදී ගොවි ජනතාව සමඟ පාරට බසින බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා පැවසීය. 15 July 2018
ප්‍රාදේශීය ළමාරක්ෂක අධිකාරියේ පත්වීම් ලබාදීම ගැන කරුණු විමසයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරි තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරා ගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන වහාම 15 July 2018
මුහුදු මාර්ගයෙන් ලංකාවට එන්න හැදු තිදෙනෙක් අත්අඩංගුවට මුහුදු මාර්ගයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණීමට උත්සාහ කළ ශ්‍රී ලාංකික සරණාගතයින් තිදෙනෙකු දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත් ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටියි. 15 July 2018
ඉන්ධන මිල පහළ නොදැම්මොත් ධීවරයින් වර්ජනයකට සුදානම් ඉන්ධන මිළ ඉහළ දැමීම නිසා රට පුරා සිටින ධීවරයින් දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත්,මෙම තත්ත්වයට සාධාරණයක් ඉටු නොවන්නේ නම් රට පුරා දැවැන්ත විරෝධතාවයන් පැවැත්වීමට තමන්ට සිදුවන බව සමස්ථ ලංකා බහු දින යාත්‍රා හිමියන්ගේ සංගමයේ සභාපති සුජිත් සමන්ත මහතා පැවසීය. 15 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026