‘තොඩුවාවේ කුඩු රැජින‘රක්ෂිත බන්ධනාගාරයට මත් ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් “තොඩුවාවේ කුඩු රැජින” ලෙසින් හඳුන්වන කාන්තාවක් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාරවිල වැඩ බලන මහේස්ත්‍රාත් ඩී.එච්.එච්.ජයසිංහ මහතා නියෝග කළේය. 15 July 2018
ග්‍රීන්ලන්තයේ බටහිර වෙරළේ දැවැන්ත අයිස් කුට්ටියක් ග්‍රීන්ලන්තයේ බටහිර දිග වෙරළ ආසන්නයට දැවැන්ත අයිස් කුට්ටියක් පාවී ඒම හේතුවෙන් ඒ ආසන්න ප්‍රදේශයේ ජනතාව ඉවත් කර ඇතැයි වාර්තා වේ. 14 July 2018
කතරගම ඇසළ මංගල්‍යය ඇරඹේ රුහුණු මහා කතරගම දේවාලයේ ඇසළ මංගල්‍යයේ ප්‍රථම පෙරහැර අති උත්කර්ෂවත් අයුරින් වීදිසංචාරය කරනු ලැබීය. 14 July 2018
මරණ දඬුවම එපා - මානව හිමිකම් කොමිසම ජනපතිට ලියයි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීන්දුව අහෝසි කර මත්ද්‍රව්‍ය ජාවාරම ඇතුළු බරපතල අපරාධ මර්දනයට අවශ්‍ය ප්‍රබල හා දීර්ගකාලීන ප්‍රතිපත්ති මාලාවක් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ලිඛිතව ඉල්ලීමක් කර තිබේ. 14 July 2018
හෙරොයින් පැකට් කරමින් සිටි 5ක් අත්අඩංගුවට මහරගම වීර මාවතේ නිවසක් තුළ හෙරොයින් පැකට් කරමින් සිටි එකම පවුලේ මව,පියා,දියණිය ඇතුළු පස් දෙනෙක් අත්අඩංගුවට ගත් පොලීසිය කියයි. 14 July 2018
බසයක් -මෝටර් රියක් ගැටී තිදෙනෙක් රෝහලේ අම්පාර දමන පොලිස් බල ප්‍රදේශයේ අම්පාර සියඹලාණ්ඩුව මාර්ගයේ අලහේන ප්‍රදේශයේදි පොද්ගලික බස් රථයක් සහ මොටර් රථයක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් තිදෙනෙකු බරපතල තුවාල ලබා අම්පාර මහා රෝහලට ඇතුලත් කර තිබේ. 14 July 2018
ඉන්දීය සාගර කලාපයේ අර්බුද වැළැක්වීමට නව උපායමාර්ග ඉන්දියානු සාගර කලාපයේ ඇති විය හැකි අර්බුදකාරී තත්ත්ව වැළැක්වීම සඳහා නව උපායමාර්ග කෙරෙහි අවධානය යොමු කරන්නැයි රජය නාවික හමුදාවට දැනුම් දී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) ප්‍රකාශ කළේය. 14 July 2018
නවාස් ෂරීෆ් අත්අඩංගුවට බලයෙන් පහ කෙරුණු පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (13) ලාහෝර් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබිණි. 13 July 2018
’තෙල් මිල ගැන බොරු කියමින් මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට චෝදනා නගනවා’ තෙල් මිල ගැන බොරු බේගල් කියමින් හිටපු මුදල් ඇමති මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුවට අභූත චෝදනා නගන්නේ යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (13) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 13 July 2018
තවත් දූෂණ නඩුවක් කල් තියයි කල් ඉකුත් වූ රුධිර පෙරන කට්ටල විනාශ කිරීමෙන් වැලකී සිට දූෂණය නම් වරදක් සිදුකළ බවට චෝදනා ලැබූ ජාතික ලේ දීමේ සේවයේ හිටපු අධ්‍යක්ෂිකා වෛද්‍ය මංගලිකා බින්දුසාර මහත්මියට සහ රජයේ වෛද්‍යවරියකට එරෙහිව පවතින අල්ලස් නඩුවේ විභාගය ලබන ඔක්තෝම්බර් මස 19 වැනිදා තෙක් කල් තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 13 July 2018
රෝස තිරුවානා නිධිය කැණීම නවත්වයි මාතලේ, උකුවෙල, රත්වත්තේ පිහිටි රෝස තිරුවානා නිධිය කැණිම් සඳහා ලබා දී ඇති බලපත්‍රය අත්හිටුවීමට එම ප්‍රාදේශීය සභාව කටයුතු කළ බව එම සභාවේ උප සභාපති ඒ ජේ ඒ නිෂා මහතා අද (13) පැවැසීය. 13 July 2018
ඉන්දියාවේ සහය ඇතිව මෙරට ව්‍යාපෘති කිහිපයක්ම ආරම්භ කිරීමට සාකච්ඡා ඉන්දියාවේ සහය හා ආයෝජන ඇතිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතීන් කිහිපයකම වැඩ කටයුතු මේ වසර තුළ දී ආරම්භ කිරීමට ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ ලේකම් විජේ කේශව් ගෝක්ලේ මහතා සමඟ අද (13) පැවති සාකච්ඡාවේදී තීරණය කෙරිණි. 13 July 2018
රැඳවියකගේ බිරිඳ ඝාතනයට තැත් කළ 5 ක් අත්අඩංගුවට වැලිකඩ බන්ධනාගාරයට පැමිණ ආපසු යමින් සිටි රැඳවියකුගේ බිරිඳක් ඝාතනයට තැත් කළ පස් දෙනෙකු අත් බෝම්බයක් හා හෙරොයින් සමඟ විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2018
‘‘මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ‘‘ මරණ දඬුවමට මම එදත් විරුද්ධයි. අදත් විරුද්ධයි. මරණ දඬුවම දීලා රටේ කුඩු නැති කරන්න බැහැ.ඒක නිශ්ඵල දෙයකැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යාංශයේ අද (13) පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 13 July 2018
ආණ්ඩුව ගෙදර යවන විරෝධතාවයක් අගෝස්තු 17 වැනිදා ආණ්ඩුවට අවුරුදු තුනක් පිරෙන අගෝස්තු 17 වැනිදා කොළඹට ඇතුළුවන සියලු මාර්ග අවහිර කර දැවැන්ත විරෝධතාවක යෙදෙන්නට අසාධාරණයට ලක්වූ ජනතාව සමඟ සැබෑ විපක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය. 13 July 2018
පෙම් යුවල බිය ගන්වා මුදල් ගත් කොස්තාපල්වරු දෙදෙනා රිමාන්ඩ් මෝටර් රථයක් සිටි පෙම් යුවළක් බිය වද්දා රුපියල් 5000/- මුදලක් බලෙන් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය අත්අඩංගුවට ගත් නාරාහේන්පිට පොලීසියේ කොස්තාපල්වරුන් දෙදෙනා 13 July 2018
ප්‍රසන්න රණවීරට සඳුදා පාර්ලිමේන්තු කමිටුවට එන්නැයි දැනුම් දෙයි මැතිසබයේ සෙංකෝලය පැහැර ගැනීමට උත්සාහ දරන ලදැයි චෝදනා ලබා සිටින ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතාට සඳුදා (16) පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ. 13 July 2018
ගජමුතු අත්පළඳනාවක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට බේරුවෙල පරණකඩේ ප්‍රදේශයේ දී සැකකරුවන් තිදෙනකු සමඟ රුපියල් එක්කෝට් විසි ලක්ෂයක් වටිනා ගජමුතු 13ක් අඩංගු අත්පලදනාවක් බේරුවල පොලිසිය අත් අඩංගුවට ගත්බව කියයි. 13 July 2018
කතානායක අසනීප වී රෝහලේ කතානායක කරු ජයසූරිය මහතා හදිසියේ අසනීප වීමෙන් කොළඹ පෞද්ගලික රෝහලකට අද (13) උදෑසන ඇතුළත් කරනු ලැබීය. 13 July 2018
කෝටි දෙකේ අල්ලස් සිද්ධියේ ඇප නියෝගය 24 වැනිදා අල්ලස් සිද්ධියකට රක්ෂිත භාරයේ සිටින ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සහ රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරයා පිළිබඳ ඇප නියෝගය ලබන 24 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේය. 13 July 2018
දේශපාලන ලැයිස්තුවට එරෙහිව ලබන 26 යළිත් ගුරු විදුහල්පති වර්ජනයක් අධ්‍යාපන ක්ෂේත්රයේ දේශපාලන පලිගැනීම් ලැයිස්තු අහෝසි නොකළොත් යළිත් වරත් ලබන 26 වැනි දා ගුරු විදුහල්පතිවරුන් කොළඹට කැඳවා දැවැන්ත විරෝධතාවක් සිදු කරන බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා අද පැවසීය. 13 July 2018
අධ්‍යාපනයේ දේශපාලන පලිගැනීම් ලැයිස්තුව යළි සමාලෝචනයට දේශපාලන පාලිගැනීමේ ලැයිස්තුවලින් පත්වීම් ලබා දීමට තීරණය කළ ගුරු විදුහල්පතිවරුන් සම්බන්ධයෙන් යළි සමාලෝචනයක් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ. 13 July 2018
වංගෙඩිගල කන්දේ ගින්නක් නිසා 10 ක් හිරවෙයි හල්දුම්මුල්ල කැලෑ ගින්නක් නිසා බඹරකන්ද ප්‍රදේශයේ පිහිටි වංගෙඩිගල පුද්ගලයන් 10 දෙනෙකු අද (13) සවස කොටුවී ඇතැයි ආපදා කළමණාකාර සහකාර අධ්යක්ෂ ඊ එල් එම් උදයකුමාර මහතා පවසයි. 13 July 2018
සාම්පූර් වෙරළෙන් කෝටි 6ක හෙරොයින් අල්ලයි ත්‍රිකුණාමලය සාම්පූර් ඉලක්කන්ද වෙරළ තීරයේ දමා ගිය හෙරොයින් කිලෝග්‍රෑම් 5යි ග්‍රෑම් 550ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ලංකාදීපයට පැවසීය. 13 July 2018
සිනමාහල්වලට අලුත් නීතියක් ගේන්න අ'පුර නගර සභාවෙන් යෝජනාවක් දිවයිනේ සියළුම සිනමා ශාලාවල චිත්‍රපට ප්‍රදර්ශනයට පෙර ජාතික ගීය වාදනය කිරිමට සිනමාශාලා හිමියන් දැනුවත් කළ යුතු බවට අනුරාධපුර මහා නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රී නීතිඥ රංජිත් රාජකරුණා මහතා විසින් අද (13) අනුරාධපුර මහා නගර සභා මාසික රැස්වීමට ගෙන ආ යෝජනාව ඒකමතිකව සභා සම්මත විය. 13 July 2018
මුල් ළමාවිය සංවර්ධන ජාතික ප්‍රතිපත්තියේ සංශෝධනයක් ඉල්ලයි මුල් ළමා විය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය සංශෝධනය කරන්නේ යැයි ළමා ලේකම් කාර්යාලය පවසයි. 13 July 2018
නීලගිරි සෑයේ නැගෙනහිර වාහල්කඩින් කරඬුවක්-මැටි පහන් හමුවෙයි අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇති ඓතිහාසික නීලගිරි සෑයේ සංරක්ෂණ කටයුතු කිරිමේදි චෛත්‍යයේ නැගෙනහිර වාහල්කඩින් කරඩුවක් සහ මැටි පහන් හතරක් හමුව තිබේ. 13 July 2018
වාලම්පුරි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට කොළඹ සිටින ව්‍යාපාරිකයකු හට රුපියල් කෝටි දෙකක මුදලකට අලෙවි කිරීම සඳහා ටයිටන් වර්ගයේ වාලම්පුරි දෙකක් රැගෙන යමින් සිටි පුද්ගලයින් දෙදෙනකු කිලිනොච්චිය විශ්වමඩු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 13 July 2018
විජයකලාගේ ප්‍රකාශය සිංහලට පරිවර්තනය කරන්නැයි නියෝගයක් කොටි සංවිධානය යළි අවශ්‍ය බවට ළමා හා කාන්තා කටයුතු පිළිබඳ හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය විසින් දෙමළ භාෂාවෙන් කරන ලද ප්‍රකාශය සිංහලට පරිවර්තනය කර අපරාධ නිවාරණ 13 July 2018
රට සල්ලි තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ඉන්දීය ජාතික ගුවන් මගීයෙක් සහ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු අද (13) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 13 July 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026