ලංවිම සභාපති-සාමාන්‍යාධිකාරි හෙට කෝප් කමිටුවට ලංකා විදුලිබල මණ්ඩල සභාපති, සාමාන්‍යාධිකාරි ඇතුළු අංශ ප්‍රධානීන් කෝප් කමිටුව හමුවේ හෙට (7) පෙනී සිටිමට නියමිතය. 06 August 2018
සුපිරි වෙළඳසැල්වලට පොලිතීන් වෙනුවට කඩදාසි මලු සුපිරි වෙළඳසැල් හා ප්‍රධාන පෙළේ ඇඟලූම් අලෙවිහල්වල භාණ්ඩ විකිණිමේ දී භාවිතා කෙරෙන පොලිතීන් මලු වෙනුවට විකල්ප මලු භාවිතයට ගැනීම කෙරෙහි එම ව්‍යාපාරිකයින්ගේ අවධානය යොමු කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන ඇත. 06 August 2018
පිස්තෝලයක් රැගෙන ඩුබායි යන්න ආ ගුවන් නියමුවා අල්ලයි බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත මි.මි 6.35 වර්ගයේ ස්වංක්‍රීය කුඩා පිස්තෝලයක් ජීව උණ්ඩයක් සහ මැගසීනයක් ගමන් මල්ලක සඟවාගෙන ඩුබායි බලා පිටත්වීමට පැමිණි ජ්‍යෙෂ්ඨ පියාසර ගුවන් නියමුවෙකු අද (6) කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආරක්ෂක අංශයේ විසින් අත්අඩංගුවට ගනු ලැබු බව ගුවන්තොටුපළ පොලීසිය පවසයි . 06 August 2018
‘වධහිංසකයන්ට උසස්වීම් නෑ’ - පොලිස් කොමිසම කියයි පොලිස් වධහිංසාවලට වැරදිකරුවන් වන පොලිස් නිලධාරින්ට උසස්වීම් ලබා නොදීමට ජාතික පොලිස් කොමිසම තීරණය කර ඇත. 06 August 2018
කෝටි දෙකේ කොල්ලයට 5ක් සැකපිට - කෝටි එකහමාරකුත් සොයාගනී ඒටීඑම් යන්ත්‍රවල තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආරක්ෂක සමාගමක් විසින් රැගෙන යමින් සිටි රුපියල් දෙකෝටි විසි ලක්ෂයක මුදලක් බුලත්සිංහල පහළ හාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ගසා කොල්ලකෑම සම්බන්ධයෙන් පුද්ගලයන් පස් දෙනකු අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 06 August 2018
හෝටල් සාදයට ගිය රෝහලේ සිටි අනික් පුද්ගලයාත් මරුට වාද්දුව වෙරළ ආසන්නයේ පිහිටි සංචාරක හෝටලයක දී පැවති සුපිරි සාදයකට සහභාගී වී හදිසියේ අසාධ්‍ය වී පානදුර මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පොතුහැර පදිංචි 28 හැවිරිදි පුද්ගලයා අද (6) දහවල් මියගිය බව වාද්දුව පොලිසිය කියයි. 06 August 2018
කෙසෙල්වත්ත මහල් නිවාසයෙන් වැටී අයෙක් මරුට හැත්තෑපස් හැවිරිදි පුද්ගලයකු කොළඹ කෙසෙල්වත්ත සුරියමල්පුර මහල් නිවාසයේ හතරවැනි මහලෙන් ඇද වැටී මියගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 06 August 2018
යාපන කොටුවේ වසර 2700 කට පෙර වෙළඳපොළක් ගැන අනාවරණයක් යාපනය කොටුව ආශ්රිත ප්‍රදේශයන් හි සිදු කරන ලද කැණීම් හා පරික්ෂණ වලදී සොයා ගත් සාධක මත යාපනය කොටුව මීට වසර 2700 කට පෙරදී විශාල වෙළඳපොළක්ව පැවති බවට විශ්වාස කළ හැකි බවට පුරාවිද්‍යාවේ විමර්ශන පිළිබඳ නිලධාරී ආචාර්ය එස්. පුෂ්පරත්නම් මහතා පැවසීය. 06 August 2018
කුඩු ළඟ තබා ගත් අයෙක්ට ජිවිතාන්තය තෙක් සිරදඬුවම් කුඩු ග්‍රෑම් 4.3 ක් ළඟ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වු බොරැල්ල කිතුල්වත්ත පදිංචි කේ.සමන් සිල්වා නැමැත්තාට කොළඹ මහාධීකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය. 06 August 2018
පොතුවිල් මුහුදුමහ විහාරයේ සෙක්කුගල ගිනිතබා විනාශ කරලා පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරස්ථානය ආසන්නයේ පිහිටා තිබූ ඓතිහාසික වටිනාකමකින් යුත් සෙක්කු ගල කිසියම් පිරිසක් විසින් ගිනිතබා කඩා විනාශකර ඇති බව පොතුවිල් ඓතිහාසික මුහුදුමහා විහාරාධිපති වරකාපොල ඉන්ද්‍රසිරි හිමියෝ පවසති. 06 August 2018
අ’පුර නගර සබේ මුදල් වංචාව ගැන රහස් පොලිසියෙන් පරික්ෂණ අරඹයි අනුරාධපුර මහ නගර සභාවේ සිදුවී ඇති බව කියන රුපියල් තුන් කෝටි අසූ හත් ලක්ෂයක මූල්‍ය වංචාව සම්බන්ධයෙන් එම නගර සභාවේ සේවය කළ ප්‍රධාන ලිපිකරුවන් සිව් දෙනෙකු සහ ආදායම් පාලකවරයකු ඇතුළු තවත් සේවකයින් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා රහස් පොලිසිය විමර්ශන ආරම්භ කරයි. 06 August 2018
මල් කපන පිහියෙන් මාමණ්ඩිය ලේලියගේ ගෙල කපා ඝාතනය කරයි පස්සර මීරියබැද්ද වැලිබිස්සේදී මාමණ්ඩිය විසින් මල්කපන පිහියකින් ලේලියගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි පස්සර පොලිසිය පවසයි . 06 August 2018
ලොම්බොක් දුපතේ භූමි කම්පාවෙන් 82 ක් මරුට ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපතට බලපෑ භූමි කම්පාවෙන් මියගිය ගණන 82ක් දක්වා ඉහළ ගොස් ඇතැයි එරට ආපදා බලධාරිහු පවසති. 06 August 2018
මුස්ලිම් කොංග්‍රසයෙන් වෙරළබඩ දිස්ත්‍රික්කයක් ඉල්ලයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ 28 වැනි නියෝජිත සමුළුව අද මහනුවර පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ සම්මන්ත්රණ ශාලාවේදී පක්ෂ නායක රවුෆ් හකීම් මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර එහිදී, නැගෙනහිර වෙරළබඩ දිස්ත්‍රික්කය ඉක්මනින් නිර්මාණය කරන ලෙස ඉල්ලීම, පළාත් සභා සඳහා ඉදිරිපත් කර ඇති නව මැතිවරණ ක්‍රමයට දැඩි ලෙස විරෝධය දැක්වීම ඇතුළු යෝජනා අටක් සම්මත කර ගනු ලැබීය. 05 August 2018
සයිටම් කණ්ඩායමක් හෙට කොතලාවලට - අධ්‍යාපනය යළි මුල සිට මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ශිෂ්‍ය කණ්ඩායමක් හෙට කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයට ඇතුළත් කර ගැනීමට නියමිතය. 05 August 2018
රන් ජාවාරමට භූවිද්‍යාවේ දෙදෙනකුගේ වැඩ තහනම් රන් කැබලි මිශ්‍ර පස් පිටරට යවා ඇත්තේ එම රන් කැබලි ඉවත් කර රත්තරන් නිෂ්පාදනය කිරීමට යැයි ශ්‍රී ලංකා රේගුව සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබේ. 05 August 2018
ශිෂ්‍යත්වයේ අක්‍රමිකතා වාර්තා වී නැහැ - විභාග කොමසාරිස් අද පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් කිසිදු අක්‍රමිකතාවක් වාර්තාවී නැතැයි විභාග කොමාසරිස් ජනරාල් සනත් පූජිත මහතා ලංකාදීපයට අද පැවසීය. 05 August 2018
ලක්ෂ 18ක දේපොළ සොරාගත් ත්‍රීරෝද රියදුරා අත්අඩංගුවට ගාල්ල දෙවටේ සංචාරක නිකේතනයක කුඩා සේප්පුවක තිබූ රන් අබරණ තොගයක් සමග දේශිය සහ විදේශිය මුදල්ඇතුලු රුපියල් ලක්ෂ 18ක් පමන වටිනා දේපොළ සොරකම් කිරිම සම්බන්ධයෙන් ත්‍රි රෝද රථ රියදුරෙකු අද (5) අත්අඩංගුවට ගත් බව ගාල්ල වරාය පොලිසිය කියයි. 05 August 2018
උසස් පෙළ හෙට අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2018 විභාගය දිවයින පුරා මධ්‍යස්ථාන 2268 දී හෙට (6) ආරම්භ කෙරේ. 05 August 2018
ලංවිම මිලදී ගැනීම් ගැන විගණකාධිපතිගෙන් විමර්ශනයක් ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලික විදුලිබලාගාරවලින් විදුලි මිලදී ගැනීම සහ එවැනි මිලදී ගැනීම්වලදී ගෙවා ඇති ගාස්තු සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ. 05 August 2018
ආවා කල්ලියේ යැයි සැක අටකගෙන් ප්‍රශ්න කරයි යාපනය අර්ධද්වීපයේ සමාජ විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ආවා කල්ලියේ යැයි සැකකෙරෙන 08 දෙනෙකු පොලිසිය භාරයට ගෙන ප්‍රශ්න කරමින් පවතින බව උතුරේ පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. 05 August 2018
විපක්ෂ නායක ගැන සන්ධාන තීන්දුව හෙට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විපක්ෂනායක ධූරය ඉල්ලීම පිළිබඳව හෙට (6) සවස පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණය කරන බව එක්සත් ජනාත නිදහස් සන්ධානයේ ප්‍රධාන ලේකම්,කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකාදීපයට පැවසීය. 05 August 2018
ළමාරක්ෂකය තොරතුරු පනත කඩතැයි අමාත්‍යංශයට පැමිණිලි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ ප්‍රාදේශීය ළමා ආරක්ෂක නිලධාරී තනතුරට විධිමත් සම්මුඛ පරීක්ෂණයක් මගින් තෝරාගත් සුදුසුකම්ලාභීන් සිටියදී දේශපාලන ලැයිස්තුවකට පත්වීම් ලබාදීමට යාම ගැන 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ එම අධිකාරියෙන් තොරතුරු ඉල්ලා සිටිය ද එම තොරතුරු ලබා නොදෙන්නේ යැයි ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමයට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශට ලිඛිතව පැමිණිලි කර ඇත. 05 August 2018
පියාගේ දේහයට වැඳ දියණිය ශිෂ්‍යත්වයට යයි වන අලි පහරදිමකින් අම්පාර පන්නල්ගම කුමන ප්‍රදේශයේ දී මියගිය අරුණ ශාන්ත මහතාගේ දියණිය අද අම්පාර මහානාගපුර විදුහලේ දී ශිෂ්‍යත්වට පෙනි සිටියාය. 05 August 2018
පළාත් සභා මැතිවරණය ගැන සාකච්ඡාවක් 9 වැනි දා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් ලබන 9 වැනි දා බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිතය. 05 August 2018
කොටි සංවිධානයට පනවා තිබු තහනම මාස 6 කින් දිර්ඝ කෙරේ එල්.ටී.ටී.ඊ සංවිධානය තවදුරටත් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කරමින් එම සංගමය මත පනවා තිබූ තහනම තවත් මාස හයකින් දීර්ඝ කිරීමට යුරෝපා කවුන්සිලය තීරණය කර ඇත. 05 August 2018
අකුරම්බොඩ අමුණකට වැටී දරුවෙක් මරුට මාතලේ අකුරම්බොඩ ඔලගන්වත්ත ප්‍රදේශයේ අමුණකට කුඩා දරුවකු වැටී මියගොස් ඇති බව පොලිසිය කියයි. 05 August 2018
වසර 12කින් තිරසාර රටක් තිරසාර සංවර්ධනය සඳහා වූ තිරසාර වැඩපිළිවෙළ සහිත ‘‘තිරසර දැක්ම කෙටුම්පත ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (7) පස්වරු 3 ට බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ දී සිදු කෙරේ. 05 August 2018
බැතිමතෙකුට පහර දුන්නැයි දෙවිනුවර දේවාලයේ කපුවා අත්අඩංගුවට ඓතිහාසික දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දී පූජා වට්ටියට තබන ලද පඬුරක් ගැට ගැසීම සඳහා රෙදි පටියක් ඉල්ලා සිටි සිව් දරු පියකුගේ හිසට යකඩ බන්දේසියකින් පහරදී තුවාල සිදු කළැයි දේවාලයේ ප්‍රධාන කපුවා අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි. 05 August 2018
හොර ගුවන් බලපතකින් බෙල්ජියම් යන්න ගිය ලාංකිකයා අත්අඩංගුවට ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් යොදා ගනිමින් ශ්‍රී ලංකාව හරහා බෙල්ජියමට පැන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකික ගුවන් මගියකු අද (8) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත බාර දී තිබේ. 05 August 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026