(ලහිරු හර්ෂණ)
 
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ  විරෝධතා පා ගමනක් හේතුවෙන්  ගාලුපාර කොල්ලුපිටිය මංසන්ධියෙන්  වසා දමා තිබේ.

මේ වන විට අවට ප්‍රදේශයන්හි දැඩි රථවාහන තදබදයක්ද පවතී.