'ඉවසීම කියන්නේ නිවටකම නොවේ'
මිනිහෙකුට යමක් ඉවසා සිටීමට හේතු පැවතියද, කිසියම් මොහොතක එය පුපුරා යන බවත්, එතෙක් බලාසිටීම නිවටකමක් සේ පෙනෙන්නට හැකි බවත්, ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ද ඉවසා බැරිම තැන ගත යුතු නිවැරදි තීන්දුව ගෙන ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්රී උදය ගම්මන්පිල මහතා අද (30) පැවසීය.