(සිරංගිකා ලොකුකරවිට)
දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලුම පාසල් සහ මාතර දිස්ත්‍රික්කයේ මුලටියන අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට (30) වසා තබන ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර හේමාල් ගුණසේකර මහතා පළාත් අධ්‍යාපන බලධාරීන්ට නියෝග කර ඇත.
අධික වර්ෂාව හේතුවෙන් ගංවතුර අවදානමකට සහ නායයාම් අවදානම්වලට ලක්වීම හේතුවෙන් මෙම තීරණය ගැනීමට සිදුව තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd