කොම්පඤ්ඤවීදියේ පල්ලියකින් කඩු 47 ක් සොයාගනී කොම්පඤ්ඤවීදිය පල්ලියවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක තිබී කඩු 47 ක් සොයාගත් බව පොලීසිය කියයි. 26 April 2019
ගිනිඅවි සමඟ මස්සිනාලා දෙදෙනා අත්අඩංගුවට ගිනි අවි දෙකක් සමඟ මුස්ලිම් ජාතික සැකකරුවන් දෙදෙනෙකු අද (26) ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 26 April 2019
නව අගවිනිසුරු ජයන්ත ජයසූරිය නව අගවිනිසුරුවරයා ලෙස නීතිපතිවරයා ලෙස කටයුතු කළ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරිය මහතාගේ නාමය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ. 26 April 2019
බඹරු අමාත්‍යංශ තුනක් වටකරති නිදහස් චතුරශ්‍රය අසළ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පිහිටි ගොඩනැගිල්ලේ අද (26) උදෑසන සිට බඹරවද කිහිපයක් ඇවිස්සීම හේතුවෙන් එම අමාත්‍යාංශයේ සියලුම දොර ජනෙල් වසා දමා ඇති බව අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. 26 April 2019
පාස්කු ඉරිදා ව්‍යසනය වෙනුවෙන් අරමුදලක් පාස්කු ඉරිදා සිදුවූ ව්‍යසනය ගොඳුරු වූ අය වෙනුවෙන් සහ දෙව් මැදුරු ප්‍රතිසංස්කරණය කර යථාතත්ත්වයට පත් කිරීමට අරමුදලක් පිහිටුවීමට මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු හිමියෝ පැවසූහ. 26 April 2019
උතුරට යන එන වාහන පූර්ණ පරීක්ෂාවට උතුරු පළාතට පිට පළාත්වලින් ඇතුළුවන සහ උතුරෙන් පිට පළාත්වලට පිටත්වන සියලුම රථවාහන පූර්ණ පරීක්ෂාවකට ලක් කිරීමේ මෙහෙයුමක් යුද හමුදාව සහ පොලීසිය ඒකාබද්ධව අද (26) උදෑසන ආරම්භ කර ඇත. 26 April 2019
ඇමැතිවරයකුගේ බලපෑමෙන් හිස් පතුරම් බෝම්බකරුට කොළඹ ෂැංග්‍රිිලා හෝටලයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ ඉන්සාෆ් අහමඩ් නමැති බෝම්බකරු යුද හමුදාවෙන් ඉවතලන හිස් පතුරම් කොපු කාර්මික සංවර්ධන මණ්ඩලය හරහා ලබාගෙන ඇති බව ලංකාදීප පුවත්පත තොරතුරු දැනගැනීමේ පනත යටතේ ලබාගත් තොරතුරුවලින් හෙළිවී ඇත. 26 April 2019
අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ 4ක් අත්අඩංගුවට තංගල්ල නගරයේදී පොලිස් අණ නොතකා ධාවනය කළ වෑන් රථයක් සමඟ එහි ගමන් කළ සිවුදෙනෙකු අත් අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලීසිය පවසයි. 26 April 2019
වෙඩි තබා ව්‍යාපාරිකයකු ඝාතනය කරලා යතුරුපැදිවලින් පැමිණි පුද්ගලයන් තිදෙනෙකු මුල්ලේරියාව රත්බිම මාවතේ නිවසක් ඉදිරිපිටදී ව්‍යාපාරිකයකුට වෙඩි තබා ඝාතනය කර පලාගොස් ඇතැයි මුල්ලේරියාව පොලිසිය කියයි. 26 April 2019
අයිඑස්අයිඑස් සමාජිකයෙකු දර්ගා නගරයේදී අත්අඩංගුවට අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ සමාජිකයෙකු අලුත්ගම දර්ගා නගරයේ ඔහුගේ නිවසේදී අද (25) අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. 25 April 2019
බැල්ලියකගෙන් කිරි බිවූ දරුවකු රෝහල් ගත කෙරේ නිවසේ ඇති කරන බැල්ලියකගෙන් කිරි උරා බීම නිසා වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ආ අවුරුදු තුන හමාරක් වයසැති පිරිමි දරුවකු පිළිබඳ පුවතක් මාතර ප්‍රදේශයෙන් වාර්තා වේ. 25 April 2019
මඩකලපුව දේවස්ථානයේ පිපිරීම සිදු කළ බෝම්බකරු හඳුනාගනී මඩකලපුව සියෝන් දේවස්ථානයේදී මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කරන ලද පුද්ගලයා අද (25) ඔහුගේ මව විසින් හඳුනාගනු ලැබිණි. 25 April 2019
දෙහිවල මහල් නිවාසයක සිටි සැකකටයුතු දෙදෙනෙකු අත්අඩංගුවට දෙහිවල සුමුදු රාජපක්ෂ මාවතේදී සිදුකළ මෙහෙයුමකදී කල්මුනේ සිට පැමිණි සැකකටයුතු පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 April 2019
අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ් වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන අද (25) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය. 25 April 2019
මොරටුව බස් නැවතුමේ තිබූ සැකසහිත යතුරු පැදියක් පුපුරුවා හැරේ මොරටුව ප්‍රධාන බස් නැවතුමේ සැක කටයුතු ලෙස නවතා තිබූ යතුරු පැදියක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් ආරක්ෂාකාරීව පුපුරුවා හැරීමට කටයුතු කළ බව මොරටුව පොලිසිය කියයි. 25 April 2019
පොලිසිය සොයමින් සිටි සැකසහිත ලොරිය වත්තලින් හමුවෙයි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමක් ඇති බවට පොලිසිය සොයමින් සිටි WP DAE - 4197 දරන සැක කටයුතු ලොරි රථය අද (25) වත්තල නායක්කන්ද ප්‍රදේශයේ දී කොටහේන පොලිසිය අත්අඩංගුවට ගනු ලැබීය. 25 April 2019
අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකි වූ 13 ක් කල්පිටියේදී අත්අඩංගුවට කල්පිටිය එත්තාලේ තිහලිය ප්‍රදේශයේ පොලිසිය සහ නාවික හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී අනන්‍යතාවය තහවුරු කර ගැනීමට නොහැකි වූ කාන්තාවක් ඇතුළු 13 දෙනෙකු අද (25) අත්අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය කියයි. 25 April 2019
බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගිය 2 ක් අත් අඩංගුවට බේරුවල බුහාරි මුස්ලිම් පල්ලියට ප්‍රහාරයක් එල්ලකිරීමට සැලසුම් කළ බවට සැකපිට සිංහල නමකින් පෙනී සිටි දිගන ප්‍රදේශයේ පදිංචි මුස්ලිම් පුද්ගලයන් දෙදෙනෙකු කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අද (25) අත් අඩංගුවට ගෙන ඇත. 25 April 2019
ප්‍රහාරවලින් මියගියේ 253 යි - සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාස්කු ඉරිදා දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් බවත් 359 දෙනෙකු මිය ගොස් නැති බවත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 25 April 2019
ජුම්මා යාඥාව නොපවත්වන්නැයි ඉල්ලීමක් මේ වන විට රට තුළ පවතින ආරක්ෂිත තත්වය සැළකිල්ලට ගෙන හෙට (26) දිනයේ මුස්ලිම් පල්ලිවල සාමුහික ජුම්මා යාඥාව පැවැත්වීමෙන් වැළකී සිටින්නැයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.අබ්දුල් හලීම් මහතා ඉල්ලීමක් කර තිබේ. 25 April 2019
බලංගොඩින් අත්අඩංගුවට ගත් තරුණයා රඳවා ප්‍රශ්න කරන්න නියෝග පාර්ලිමේන්තුවට ඇතුළු විමේ බලපත්‍ර සහ ජිව උණ්ඩ සමඟ බලන්ගොඩ කිරිමැටිතැන්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් 27 හැවිරිදි තරුණයා රඳවාගෙන ප්‍රශ්න කිරිම සඳහා බලන්ගොඩ මහෙස්ත්‍රාත් සහ දිසා විනිසුරු ජයරුවන් දිසානායක මහතා අද (25) බලන්ගොඩ පොලිසිය වෙත අවසර ලබා දුන්නේය. 25 April 2019
ජාතික ආරක්ෂාව භාර ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි ජාතික ආරක්ෂක කවුන්සිලය ප්රමුඛ ජාතික ආරක්ෂාව භාර ආයතන බිඳ වැටී ඇති බැවින් වහාම ජාතික ආරක්ෂාව භාර ආයතන විද්‍යාත්මකව ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (25) පැවැති සර්ව පාක්ෂික සමුළුවට ඉදිරිපත් කළ යෝජනාවලියේ සඳහන් වේ. 25 April 2019
අගමැති විදේශ අමාත්‍යාංශයෙන් කරුණු විමසයි එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ගිය වසරේ (2018) සම්මත කළ ලෝකයේ ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ යෝජනාවට ශ්‍රී ලංකාව මෙතෙක් අත්සන් නොකලේ නම් ඒ සම්බන්ධයෙන් වහාම කරුණු දක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විදේශ අමාත්යංශයටයට අද (25) නියෝග කළේය. 25 April 2019
‘ඇමෙරිකාව එන්නේ සහය දෙන මුවාවෙන් ලංකාවේ යුද තිප්පලක් හදාගන්නයි’ ඉස්ලාම් අන්තවාදය මැඞීමට සහය දෙන බව කියමින් ශ්‍රී ලංකාව තමන්ගේ යුද තිප්පොළක් බවට පත්කරගැනීමට ඇමෙරිකාව උත්සාහ කරන බවත්, එයට ඉඩ නොදී අපේ රණවිරුවන් ශක්තිමත් කර එම අන්තවාදය මැඞීමට රජය පියවර ගත යුතු බවත් ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පැවසීය. 25 April 2019
ආරක්ෂක ලේකම්වරයා ධූරයෙන් ඉල්ලා අස්වෙයි ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා අද (25) සිය ධූරයෙන් ඉල්ලා අස්විය. 25 April 2019
බුර්කාව ඉවත් කරගන්නැයි ජම්ඉයියතුල් උලමා සංගමය ඉල්ලයි රටේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ප්‍රසිද්ධ ස්ථානවල ගමන් බිමන් යාමේදී මුහුණු ආවරණ ඉවත් කරගෙන යන ලෙසට සමස්ත ලංකා ඉස්ලාම් ආගමික වියතුන්ගේ සංගමය (සමස්ථ ලංකා ජම්ඉයියතුල් උලමා) සියලුම මුස්ලිම් කාන්තාවන්ගෙන් ඉල්ලිමක් කරයි. 25 April 2019
සැකකරුවන් හඳුනාගැනීමට සීඅයිඩීය මහජන සහය පතයි පසුගිය දා සිදුවූ බෝම්බ පිපිරවීම්වලට අදාලව සැකකරුවන් හා සැකකාරියන් කිහිප දෙනෙකු හඳුනා ගැනීම සඳහා මහජන සහය අපේක්ෂා කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. 25 April 2019
මුස්ලිම් අන්තවාදීන්ගෙන් රට මුදා ගැනීමට ඇමැති පාඨලීගෙන් යෝජනා 10ක් රට මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදයෙන් මුදාගැනීමට නම් ජාතික තවුහිද් ජමාද් ව්‍යාපාරය හා අනුබද්ධ සංවිධාන තහනම් කර සාමාජිකයන් අත්අඩංගුවට ගැනීමත්, නිකාබ් හා බුර්කාව පැළඳීම තහනම් කිරීමත් වහාම කළ යුතුව ඇතැයි ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය. 25 April 2019
අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයට කැබිනට් ඇමැතිවරයෙක් පත්කරන්න’යි යෝජනාවක් රටේ ජාතික ආරක්ෂාවට සම්බන්ධ නීතිය, සාමය හා අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය වෙනම විෂයක් ලෙස තනි කැබිනට් අමාත්‍යවරයකු ලෙස තිබිය යුතු බව රජය දැඩි ස්ථාවරයක සිටින බව සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය. 25 April 2019
රෑ 10 සිට යළිත් ඇදිනීතිය අද රාත්‍රී 10 සිට හෙට අලුයම 4 දක්වා පොලිස් ඇදිරිනීතිය ක්‍රියාත්මක කෙරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. 25 April 2019
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026