( ජයන්ත සමරකෝන්)
ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් දිවයිනේ ජනප්‍රිය පාසල් 54 ක් ක් ඇතුළු පාසල් 364 ක් සඳහා ළමුන් 48,000 ක් ඇතුළත් කිරීමට අධ්‍යාපන ඇතැම් අකිල විරාජ් කාරියවසම් මහතා විදුහල්පතිවරුන්ට කළ නියෝගයක් සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අද ( 28) පැවසීය.
වැඩි සිසුන් සංඛ්‍යාවක් ජනප්‍රිය පාසල්වල සිසුන් බව තොරතුරු ලැබී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.පිටකෝට්ටේ, වියත්මග සංවිධාන කාර්යාලයේදී අද පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.
පන්ති කාමරයක සිටියයුතු සිසුන් සංඛ්‍යාව පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවද අභියෝගයට ලක් කිරිමක් මෙන්ම සිසුන්ගේ මව්පියන්ට මැතිවරණ අල්ලසක් ලබා දීම මෙමගින් සිදුව ඇතැයිද මන්ත්‍රීවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළමයෙක් ඉස්කෝලේ දාන්න දෙන එකටත් ඔච්චර කුහක වෙන්න එපා.
මෙතුමා කියන්නේ තනිකරම ඇත්ත... ළමයි ඉස්කෝලවල ගිහින් ඉගෙන ගත්තම රුපියල් 2500කින් ජීවත් වෙන කතා පිළිගන්නේ කව්ද?
මේ වනවිටත් සුප්‍රසිද්ධ ජාතික පාසල් වලට දහස් ගණන් අැතුළු කරලා ඉවරයි. ලේකම්වරයා ලියුම් එවනවා. විදුහල්පති දන්නෙත් නැහැ... විදුහල්පතිට ප්‍රශ්න කරන්නටත් බැහැ. ඔවුන් අසරණයි.
දේශපාලනය වැඩක් නෑ. ළමයි ඉස්කෝලේ යන්නේ. උන් දන්න දේශපාලනයක් නෑ..
දන්න දේත් එක්ක ටියුෂන් එක කරගෙන ගියා නම් අඩු ගණනේ මේ රටේ දුගී දුප්පත් ජනතාවට සෙතක් වෙනවා. නොදන්නා බව අති විශාල මෝඩකමක් බන්දුල. ඔයා කතාකරන හැම තැනකම අනාගන්නවා විතරක් නෙමෙයි නාගන්නවා. අද ගෝලීය ආර්ථිකය ඔයාගේ පරණ පොතට වඩා හුඟක් වෙනස්. ඔයාගේ සංඛ්‍යාලේඛන අහන අය ඉන්නවා නම් අඤ්ඤකොරොස්ම තමයි. අර රුපියල් 2500කින් පවුලකට මාසයක්ම ජීවත්වෙන්න පුළුවන් බව කියපු එක තවම අපිට අමතක නැහැ. අනේ ඔයා අධ්‍යාපන ඇමැතිකමත් කළානේ.. රාජපක්ෂලා එක්ක. එ්කට කමක් නැහැ කටපියාගෙන හිටියොත් ලොකුදෙයක්...
මෙයාට වඩා අකිල කොච්චර හොඳයි. මෙයාට මෙයා ගත්තු බැංකු ණයේ ගිවිසුම් ගැන කිසිම අවබෝදයක් නැහැ. නමුත් අනුන්ගේ ඕප දූප හොඳටම තේරනව. ඉතින් මෙයා තමයි නාමල්ගේ ආර්ථික විශේෂන්ද.
ටීචර්, මෙන්න මෙයි මට ගහනවා.