පොල්තෙල්වලට ෆාම් තෙල් කලවම් කළ කඩයක් වටලයි
පොල්තෙල්වලට ෆාම්ඔයිල් මිශ්‍රකර මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයට තොග වශයෙන් සැපයූ කුලියාපිටිය, තෙල්බදුගම්මන ප්‍රදේශයේ පොල්තෙල් නිෂ්පාදනාගාරයක් වටලා එහි අලෙවි කිරීමට නියමිතව තිබූ පොල්තෙල් ලීටර 2,000 කට ආසන්න ප්‍රමාණයක් විකිණීම තාවකාලිකව අත්හිටු වූ බව පාරිභෝගික කටයුතු අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.