පාර්ලිමේන්තු සැලැස්ම ළඟ තබාගත් තරුණයාට ඇප
පාර්ලිමේන්තුවට ඇතුළු විමේ අවසර පත්ර ,පාර්ලිමේන්තු පිවිසුමි මාර්ගයේ දළ සැලැස්මක් ,සිමිකාඩිපත් , ජිව උණ්ඩ සහ තවත් සැකකටයුතු දෑ සමඟ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බලන්ගොඩ කිරිමැටිතැන්න ප්රදේශයේ පදිංචි මුස්ලිම් තරුණයා ලක්ෂ දෙකක ශරිර ඇපයක් මත මුදාහරින ලෙස බලන්ගොඩ මහෙස්ත්රාත් ජයරුවන් දිසානායක මහතා අද (04) දා නියෝග කළේය.