IMG-LOGO

මුන්දලම සමෘද්ධි බැංකු නිලධාරියෙකුගේ කන කාලා

(එච්. චන්දන )

මුන්දලම පුළිච්චාකුළම සමෘද්ධි  බැංකු සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම්ගේ කන සපා කෑ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව උඩප්පුව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා 52 හැවිරිදි අයෙකු බව පොලිසිය පැවසීය.

සමෘද්ධි මුදල් ලබාදීමේදී පුළිච්චාකුළම සමෘද්ධි  බැංකු කළමණාකරු සහ සංගමයේ පාලක මණ්ඩලයේ ලේකම්  සමඟ ඇතිවූ බහින් බස්වීමක් දුර දිග ගොස්  මුදල්  ලබා ගැනීමට පැමිණ අයෙකු මෙලෙස කන සපා කා ඇති බව පොලිසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් පුද්ගලයා හෙට (10) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතවබව  උඩප්පුව පොලීසය පැවසීය.

 

 



අදහස් (3)

මුන්දලම සමෘද්ධි බැංකු නිලධාරියෙකුගේ කන කාලා

Ravi Mundalama Thursday, 09 April 2020 01:13 PM

මේ දවස්වල කන කන්න ගිහින් කොරෝනා හැදෙයි.

:       0       1

Mf Thursday, 09 April 2020 01:15 PM

මිනිස්සුන්ගේ බඩගින්නේ තරම්..

:       0       1

ranachandra Thursday, 09 April 2020 03:40 PM

මිනිහා බඩගින්නේ ඉන්න ඇත්තේ. පාන් කාලා ඉන්න ඇති. මස් කෑල්ලක් හොයද්දි මෙයාගේ අලි කන දැක්කා. පැන්නා. කෑවා...

:       1       42

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site